ඔන්න මගෙන් EK එකේ කට්ටියට පළවෙනි windows phone app එක. මේක weekend ටිකේ develop කරලා තමා ගොඩ දාගත්තේ. මාස තුනක් විතර ගියා development වලට.
මේක හදන්න හිතුවේ. windows phone එකේ people app එකෙන් අපිට contacts view, edit, delete කරන්න පුලුවන්.. ඒත් calls ගන්න phone app එක කරන්න ඕනේ නේ. මම හිතුවා වැඩ දෙකම integrate කරලා එක app එකක් හදන්න.
ඒ කියන්නේ.. අපේ පරණ [no touch screen] nokia phone එකේ වගේම වැඩකරන්න පුලුවන් app එකක්.
People app එක කියන්නේ. සැහෙන්න ලොකු app එකක්. Contact එකක social network updates ඔක්කොම එකට load වෙනවා. ඉතින් battery usage එකත් ටිකක් වැඩී.
මේ සේරමත් එක්ක මම හිතුවා, අපිට contacts group කරලා sms/email යවන්න. යාලුවෙක්ට sms/email එකක contact details ටික යවන්න පුලුවන් app එකක් හදන්න.
මේ windows app හදනකොට තිබ්බ ලොකුම challenge එක තමා security restrictions. Microsoft එක කැමති නෑ, user personal information එක්ක සෙල්ලම් දානවට. ඒත් ඉතින් දන්න සෙල්ලම් දාලා වැඩේ ගොඩ දා ගත්තා.
මෙන්න app එකේ විස්තරේ...
Keypad
මෙන්න මේ keypad එකෙන් පුලුවන්. කාට හරි call එකක් ගන්නවා නම් ඒ වැඩේ කර ගන්න. ඒත් එක්කම number එකක් type කරලා තියෙනවා නම් එක අලුත් contact එකක් විදියට add කරන්නත්, ඕනේ නම් existing contact එකකට add කරන්නත් පුලුවන්.
මේ තමා phone app එකේ functionality replacement එක.
3rd party app එකකට Existing contacts edit කරන්න බෑ... මොකෝ එහෙම උනොත් එක ලොකු security risk එකක් හින්දා. Microsoft ඒක windows phone OS එකෙන් restrict කරලා තියෙන්නේ.
Contacts
Contacts වල නමත් එක්කම, එයාගේ available phone number/email එකත් බලා ගන්න පුලුවන්. කවුරු හරි නම්බර් එක ඇහුවොත් හොය හොය ඉන්න දෙයක් නෑ. බැලුවා කියුවා. මේකේ phone number/email එකක් හරි තියෙන විතරයි පෙන්නන්නේ. මොකෝ එවානේ වැදගත් වෙන්නේ.
Contact එකක් tap කලොත් options ටික දෙනවා. හැම නම්බර් එකකටම call/sms/email.
Long tap කලොත් menu එකක් එනවා.
ඒකෙන් පුලුවන් contact එකක් folder(s) වලට දාන්න. Thumbnail එකක් නැත්නම් informative thumbnail එකක් දාන්න. කාටහරි contact details sms/email වලින් යවන්න.
Folders
folders page එකෙන් පුලුවන් folder ekei එකේ ඉන්න අයට sms/email යවන්න. contact එකකට ගොඩක් phone numbers/email තියෙනවා නම් යන්න ඕනේ මොකටද කියලත් select කරන්න පුලුවන්.
folder එකක් ඇතුලට ගියාම, තව contacts එකට multiple select කරලා add/remove කරන්නත් පුලුවන්.
folder manually delete කරන්න බැහැ. ඒ folder එකෙන් අයිති contacts ටික අයින් කලොත් auto වෙනවා.
Command Center
Command center තියෙන්නේ පල්ලෙහා menu එකේ. එකෙන් පෙන්නනවා කීයක් contacts thumbnail/folders නැද්ද කියලා. ඒකෙන් ලෙසියෙන්ම contact ටික manage කරන්න පුලුවන්.
--------------------------------------------------------------------------------------
මේ පාර අලුත් අවුරුද්දට මම මේ app එකෙන් තමා හැමෝටම wish කලෙත්. වැඩේ ලේසි, කාවවත් miss වෙන්නේ නෑනේ.
මේක test කලේ මගේ nokia 730
එකේ. එකේ නම් මුකුත්ම අවුලක් නැතුව වැඩ. ඒත් අනිත් devices වල කොහොමද වැඩ කරන්නේ කියලා මට දැනගන්න ඕනේ.
මේ app එකේ සේරම thumbnail, folder information app එකට reserve කරන memory එකේ store වෙන්නේ. ඒ හින්දා app uninstall කලොත් saved thumbnail, folder information ටික නැති වෙනවා.
ටිකක් use කරනකොට පොඩ්ඩක් battery usage කරලා බලන්න. එක කොහොමද එක කියලා. පට්ටම අඩුයි.
app එකේ ad ජරාවල් මුකුත් නෑ. කට්ටිය පාවිච්චි කරලා. තියෙන ප්රශ්න, යොජනා, චෝදනා ඔක්කොම මේ thread එකේ දාන්න. මොකද, ඉස්සරහට හදන app වල ඒ ප්රශ්න ටික මට මග හැර ගන්න පුලුවන් එහෙම උනොත්.
මුකුත් ප්රශ්න නැතුව වැඩ නම්, පාවිච්චි කරන device එකේ නමත් දාන්න.
app එක හොඳ නම් windows store එකේ ඇත්ත review එකක් දාන්න.
දැන් ඔබේ windows phone store එකේ slmerc7 contacts කියලා search කලාම app එක එනවා. install කරලා බලන්න.
App Link - http://www.windowsphone.com/en-us/store/app/slmerc7-contacts/021513ef-daad-4c38-aa9c-47ea27d25163
මේක හදන්න හිතුවේ. windows phone එකේ people app එකෙන් අපිට contacts view, edit, delete කරන්න පුලුවන්.. ඒත් calls ගන්න phone app එක කරන්න ඕනේ නේ. මම හිතුවා වැඩ දෙකම integrate කරලා එක app එකක් හදන්න.
ඒ කියන්නේ.. අපේ පරණ [no touch screen] nokia phone එකේ වගේම වැඩකරන්න පුලුවන් app එකක්.
People app එක කියන්නේ. සැහෙන්න ලොකු app එකක්. Contact එකක social network updates ඔක්කොම එකට load වෙනවා. ඉතින් battery usage එකත් ටිකක් වැඩී.
මේ සේරමත් එක්ක මම හිතුවා, අපිට contacts group කරලා sms/email යවන්න. යාලුවෙක්ට sms/email එකක contact details ටික යවන්න පුලුවන් app එකක් හදන්න.
මේ windows app හදනකොට තිබ්බ ලොකුම challenge එක තමා security restrictions. Microsoft එක කැමති නෑ, user personal information එක්ක සෙල්ලම් දානවට. ඒත් ඉතින් දන්න සෙල්ලම් දාලා වැඩේ ගොඩ දා ගත්තා.

මෙන්න app එකේ විස්තරේ...

Keypad
මෙන්න මේ keypad එකෙන් පුලුවන්. කාට හරි call එකක් ගන්නවා නම් ඒ වැඩේ කර ගන්න. ඒත් එක්කම number එකක් type කරලා තියෙනවා නම් එක අලුත් contact එකක් විදියට add කරන්නත්, ඕනේ නම් existing contact එකකට add කරන්නත් පුලුවන්.
මේ තමා phone app එකේ functionality replacement එක.
3rd party app එකකට Existing contacts edit කරන්න බෑ... මොකෝ එහෙම උනොත් එක ලොකු security risk එකක් හින්දා. Microsoft ඒක windows phone OS එකෙන් restrict කරලා තියෙන්නේ.
Contacts
Contacts වල නමත් එක්කම, එයාගේ available phone number/email එකත් බලා ගන්න පුලුවන්. කවුරු හරි නම්බර් එක ඇහුවොත් හොය හොය ඉන්න දෙයක් නෑ. බැලුවා කියුවා. මේකේ phone number/email එකක් හරි තියෙන විතරයි පෙන්නන්නේ. මොකෝ එවානේ වැදගත් වෙන්නේ.
Contact එකක් tap කලොත් options ටික දෙනවා. හැම නම්බර් එකකටම call/sms/email.
Long tap කලොත් menu එකක් එනවා.
ඒකෙන් පුලුවන් contact එකක් folder(s) වලට දාන්න. Thumbnail එකක් නැත්නම් informative thumbnail එකක් දාන්න. කාටහරි contact details sms/email වලින් යවන්න.
Folders
folders page එකෙන් පුලුවන් folder ekei එකේ ඉන්න අයට sms/email යවන්න. contact එකකට ගොඩක් phone numbers/email තියෙනවා නම් යන්න ඕනේ මොකටද කියලත් select කරන්න පුලුවන්.
folder එකක් ඇතුලට ගියාම, තව contacts එකට multiple select කරලා add/remove කරන්නත් පුලුවන්.
folder manually delete කරන්න බැහැ. ඒ folder එකෙන් අයිති contacts ටික අයින් කලොත් auto වෙනවා.
Command Center
Command center තියෙන්නේ පල්ලෙහා menu එකේ. එකෙන් පෙන්නනවා කීයක් contacts thumbnail/folders නැද්ද කියලා. ඒකෙන් ලෙසියෙන්ම contact ටික manage කරන්න පුලුවන්.
--------------------------------------------------------------------------------------
මේ පාර අලුත් අවුරුද්දට මම මේ app එකෙන් තමා හැමෝටම wish කලෙත්. වැඩේ ලේසි, කාවවත් miss වෙන්නේ නෑනේ.
මේක test කලේ මගේ nokia 730
එකේ. එකේ නම් මුකුත්ම අවුලක් නැතුව වැඩ. ඒත් අනිත් devices වල කොහොමද වැඩ කරන්නේ කියලා මට දැනගන්න ඕනේ. මේ app එකේ සේරම thumbnail, folder information app එකට reserve කරන memory එකේ store වෙන්නේ. ඒ හින්දා app uninstall කලොත් saved thumbnail, folder information ටික නැති වෙනවා.

Last edited: