Windows Phone Apps : SLMERC7 Contacts

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචං මගේ 920 එකට වැඩ කරනවා කිසිම අවුලක් නැහැ..
    මම ස්ටාර්ට් එකටත් පින් කර ගත්තා..

     

    slmerc7

    Well-known member
  • Mar 13, 2015
    638
    302
    63
    www.devsrilanka.com
    එල ..එල ..ගොඩක් වටිනවා ඇප් එක ..අර ඔප්ෂන් එක දාලා අප්ඩේට් එකක් එවපන් , කවුරු හරි නම්බර් එකක් ඇහුවම ඔක්කොම තොර තොර ඉන්න ඕනේ නැහැනේ සර්ච් ඔප්ෂන් එක තියෙනවානම් ඒකයි මම මතක් කලේ ..

    ජයවේවා ..!!!

    අනිවා. ඉලඟ update එකේදි search option එකත් බලාපොරොත්තු වන්න.
    11.gif
     

    slmerc7

    Well-known member
  • Mar 13, 2015
    638
    302
    63
    www.devsrilanka.com
    මචං මගේ 920 එකට වැඩ කරනවා කිසිම අවුලක් නැහැ..
    මම ස්ටාර්ට් එකටත් පින් කර ගත්තා..


    එල. පොඩි හරි අවුලක් උනත් කමක් නෑ. කියන්න. හදලා දාන්න. :)
     

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    all the best machang :D downloads gana balala math kalayak sathutu wuna ;) heheh
    ayi ekak danna one market ekata ;) jaya wewa kolla :D keep it up :D
     

    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    මේ වගේ ඇප් එකක් බය නැතුව දාගන්න පුලුවන් වින්ඩෝස් නිසා. ඇන්ඩොයිඩ් නම් දෙපාරක් හිතන්න වෙනවා නේ.

    නියමයි.
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • මචන් පරන ෆෝන් කීබෝඩ් වලින් වගේ එක ඉලක්කම දෙතුන් පාර ඔබලා
    මැසේජ් කමෙන්ට් ගහන්න හදාගන්න බැරිද බං?
    ෆුල් කී බෝඩ් එක පට්ට අමාරුයි බං.. හුරු නැහැ..
    අරක මාර ලේසි..

    :yes::yes::yes: