එල. පොඩි හරි අවුලක් උනත් කමක් නෑ. කියන්න. හදලා දාන්න.![]()
ela wadak macha digatama develop karapan machan
mama damma machan 925 ekata app eka machan.tiak time gannawa open wenne.anith eka search karanna option ekak nane ban
Do you really wan leave? මේක අයින් කරපන් මචං.. මේක තේරුමක් නැහැ..
Search කරන්න Option එකක් හදපන්..

එල මචන්... ඉලඟ update එකෙන් ඒ ටික එයි.![]()

තව ඇප් එකක් මේ ටිකේ develop කරන් යන්නේ. ඒක හින්දා. තව සති දෙක තුනකින් update එකක් දාන්න පුලුවන්.time ගන්නේ මචන් phone එකේ තියෙන contacts ප්රමාණය අනුව, මොකද windows phone OS එකෙන් 3rd party app එකකට contacts ටික fetch කරද්දි ටිකක් වෙලා ගන්නවා. contact එකක ගොඩක් details තියෙනවා නේ. ඒකයි. ඉස්සරහට තව optimize කරන්න පුලුවන් වෙයි.
ehemada .....aulak na machan...mechchara deyak karaganna puluwan kiyanne ubata godak hodai.digatama karapan api sup eka dennam machan

Do you really wan leave? මේක අයින් කරපන් මචං.. මේක තේරුමක් නැහැ..
Search කරන්න Option එකක් හදපන්..
එල මචන්... ඉලඟ update එකෙන් ඒ ටික එයි.![]()

thread eka hoyagena maath aawe oya tika kiyannamai...![]()

Ela.. machan.. updates tika karala iwarai. mama mei tikei test karanawa. iwara una gaman updates tika store ekata release karanawa.
