
Kastiya ta update eka awith nei.. eheinam eikath hari. mama dan anith apps wala wada tika karan yanawa. eika iwara unama thawa poddak performance optimization ekak dannam.![]()

mata thaama awe nane lokka![]()

He hee.. iwasanna iwasanna. dawas deka thunak balanna. aniwa anith apps wala updates enawa nam okath enna onei.![]()
හා ඉතිං කියනවා නම් 
ඔන්න ඕකනෙ බැරිහා ඉතිං කියනවා නම්
![]()

Windows Store එකේ regional markets (US, UK, Sri Lanka.. etc) තියෙනවානේ. ඒවා අනුව updates බෙදිලා යන්නේ. updates නාවොත් ඉතින් microsoft තමා වග කියන්න ඕනේ.![]()

mokakda next app eka?![]()

Ikmanata ma screen shots tikakui, link ekai ekka dannamko.![]()

උබේ වැඩේ නම් ගොඩක් හොදයි මචන්.
විශ් යු ඕල් ද බෙස්ට්.
උබට ඔය ඇප් එකට ශ්‍රී කන්ටැක්ට්ස්,යු ආර් කන්ටැක්ට්ස් වගේ ශෝර්ට් නමක් දාන්න තිබ්බා.
උබට බනිනවා නෙවෙයි මෙහෙම කියන්නේ.
උබට හැදෙන්නයි කියන්නේ මම.
ඇප් එකට නම දානකොට හුත්තේ නම් දාන්න එපා බන්.
මතක හිටින්නේවත් නෑ නේ ඔහොම දැම්මාම.
ඇප් එකේ නම දැක්කම ඔලුවේ කැක්කුම එනවා.
ඒක නිසා හොද එකා වගේ ඊලග පාර ඇප්ස් වලට ශෝර්ට් ඇන්ඩ් ස්වීට්,දැක්කම මතක හිටින නමක් දාපන්.
සිරා..මතක හිටින නමක් දාන්න ඔන

උබේ වැඩේ නම් ගොඩක් හොදයි මචන්.
විශ් යු ඕල් ද බෙස්ට්.
උබට ඔය ඇප් එකට ශ්‍රී කන්ටැක්ට්ස්,යු ආර් කන්ටැක්ට්ස් වගේ ශෝර්ට් නමක් දාන්න තිබ්බා.
උබට බනිනවා නෙවෙයි මෙහෙම කියන්නේ.
හැදෙන්නයි කියන්නේ මම.
ඇප් එකට නම දානකොට හුත්තේ නම් දාන්න එපා බන්.
මතක හිටින්නේවත් නෑ නේ ඔහොම දැම්මාම.
ඇප් එකේ නම දැක්කම ඔලුවේ කැක්කුම එනවා.
ඒක නිසා හොද එකා වගේ ඊලග පාර ඇප්ස් වලට ශෝර්ට් ඇන්ඩ් ස්වීට්,දැක්කම මතක හිටින නමක් දාපන්.
මට තාම අප්ඩේට් එක ආවේ නැහැ බං