WINDOWS PHONE CENTRAL

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ada 820 ganna gihilla aduna :(
    softlogic 59000/=
    divine 50900/=

    mee dekata giyama mata jeevithema epa wuna :( divine eken thama mee thak gedara aya gaththa 4n hama ekama gththe so place eka sure ekai ehen baluwe :(
    kawuru hari meeta aduwen lankawen gaththa kenek innawa nam thanai ganai kiyanna :( :D

    huta echchara gananda?
    mamath me heta yanna kiyala baluwe 920 1k ganna :o
    Liberty Plaza 1k baluwe nadda
    aduwata tiyanawa ban :)
    but itin divine 1nam badu sure tama :)
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මමත් කාලෙකට කලින් පාවිච්චි කරා වින්ඩෝස් 7.8 සැම්සුන්ග් ෆෝකස් එකක්. ඊට පස්සේ ලුමියා 520 ( දැං නම් ආයෙත් ඇන්ඩ්‍රොයිඩ් :P ) :yes::yes: වින්ඩෝස් වල කියන්න වැරැද්දක් නෑ. OS එක පට්ට ස්මූත්. ලැග්ස් නැත. ෆ්රීස් වෙන්නේ, ක්‍රෑශ් වෙන්නේ නැත. මට ඕන කරන ඇප්ස් සේරම වගේ තිබුනා :yes::yes:
     

    poorna1

    Member
    Jan 5, 2009
    625
    82
    0
    thanaks machang :D details walata :D
    kohomada 4n eka sirada?? uba kohenda gaththe ?? kiyak wunada :D

    එක අවුලක් නෑ බන් දැනටනන් හොදට වැඩ. මම නන් ගත්තෙ මචන් Liberty Plaza එකෙන් උබම පස්සෙ comment එකක් දාල තිබ්බනෙ company warrantyත් එක්ක ගනිද්දි ගාන කොහොමද කියල.:dull: මම ගත්තෙ 34 000 යි. ඔන්න 5000 ක 6000 ක වගේ වෙනසක් නන් තිබ්බෙ company warranty එකකට යනවා. :rolleyes:
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි

    nstar91

    Member
    Jul 5, 2012
    7
    1
    0
    Lumia 928/929

    lumia 928 එක verison network එකට අපු එකක් නේද? lumia 929 එකත් එන්නේ verison එකට. ඉතින් ඔය models 2 ලංකාවේ 3G 4G වැඩ කරයිද? දන්නතරමින් නම් 928 එක ලංකාවට ගෙන්නන්නේ නෑ. වෙන රටකින් unlock එකක් ගෙන්නුවත් මෙහෙ වැඩකරයිද?
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    http://www.nextpowerup.com/news/4906/lumia-929-to-get-an-aluminium-built-global-version-more-images-leaked.html
    lumia 928 එක verison network එකට අපු එකක් නේද? lumia 929 එකත් එන්නේ verison එකට. ඉතින් ඔය models 2 ලංකාවේ 3G 4G වැඩ කරයිද? දන්නතරමින් නම් 928 එක ලංකාවට ගෙන්නන්නේ නෑ. වෙන රටකින් unlock එකක් ගෙන්නුවත් මෙහෙ වැඩකරයිද?
     

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    Thiyanawa :yes: wifi walata connect wela phone update denna mage nan dethun paarak update wela thamai amber version eka awe.

    ela man deparak kala :) thawa parak karanna one ;) amber da kiyala balanne kohomada ban update wunata passe :)
     

    lasa2k

    Member
    Apr 4, 2007
    221
    2
    0
    dan 1 month wala idan 1020 ekak use karanawa.me wenakan kisima awlak na.
    cam eka nan supiri.
    ekama awla cam eka on karalama rath wenna mara vidiyata :D