ඕන් ඉතින් මමත් සෙට් උනා මේ ත්‍රෙඩ් එකට 
920 eke camera and disply witharai wadi wenne wage penne
ekata thawa 7k 8k wiyadam karana eka padui wage 
eka hariyata hoya ganna bari wuna
machan lumia 800 eka update karanna puluwanda "amber" ???
මචං, Lumia 800 කියන්නේ Windows 7.5 phone එකක්නෙ, Amber ආවෙ Win 8 තියෙන 520, 620, 720, 820 & 920 කියන phone වලට විතරයි.
http://www.nokia.com/global/support/software-update/wp8-software-update/availability-in-europe/




925 ekata na ne...
mam ekak ganda haduwa witharai...![]()
අනික් ඔක්කොම අළුත් Lumia වලත් එහෙම තමයි.මේ ගැන දන්න කෙනෙක් අදහසක් දක්වන්න......
l820 eke kiyanna waradak naha, iphone 4s, samsung galaxy s4 , walata wadaa responsiveness. lag wenne na, mama masa 8k withara use kala eka parak wath stuck wela naha.
build quality max, premium feeling ekak thiyenawa phone eke. screen eka normally scratch wenne na . screen resolution 800x480 namuth amoled nisa brightness,color saturation wadi.
.mkv/.flv files play karanna baha. anith media file types okkoma wage play wenawa.
gps off ,wifi on , 3g network ekaka normally use kaloth me phone eka paya 24k wage charge eka thiyenawa .
* google maps walata gmap wage apps thiyenawa. default ena here maps wala nam navigation niyameta support karanawa. gmap wala nam navigation hariyata wadada danne na.





man hithan inne 820 ekak ganna920 eke camera and disply witharai wadi wenne wage penne
ekata thawa 7k 8k wiyadam karana eka padui wage
820 pavichchi karana ekkenek kiyanna 820 eke wifi hotspot puluwandaeka hariyata hoya ganna bari wuna
![]()
jaya wewa
ඒකට මොකටද වැඩිපුර ගෙවන්නෙ කියල හිතුනා.
අනිත් එක lumia 920 එකේ battery එක කරන්න බැරි එක තමා වැඩියමත් හේතු වුනේ lumia 820 එකකට යන්න. මටනන් lumia 820 එකේ buil quality එකlumia 920 ට වඩා හොදයි.
මටත් ඔය ප්‍රශ්නෙ තමා තිබ්බෙ lumia 820 ද lumia 920 ද කියන එක. අර කිව්වත් වගෙ lumia 920 එකෙ වැඩි වෙන්නෙ camera resolution එකයි(megapixel ගාන එකමයි ) Display එකයි විතරයි.ඒකට මොකටද වැඩිපුර ගෙවන්නෙ කියල හිතුනා.
අනිත් එක lumia 920 එකේ battery එක කරන්න බැරි එක තමා වැඩියමත් හේතු වුනේ lumia 820 එකකට යන්න. මටනන් lumia 820 එකේ buil quality එකlumia 920 ට වඩා හොදයි.
බය නැතුව lumia 820 එකකට යන්න wifi hot spot වැඩ. up to 8 devices support කරනවා.![]()
details walata

thanaks machangdetails walata
![]()
kohomada 4n eka sirada?? uba kohenda gaththe ?? kiyak wunada![]()
mama ganda yanne..925 ekak ..
wifi hot spot kiyanne mokadda machan
eka maha deyak nemei ban,symbian 4n walath thibba,umbe phone eka use karanna puluwan wifi signal eka bedanna, e kiyanne umbe 4n ekata connect wela wifi haraha wena device walata net use karanna puluwan,wena device wifi search karama umbe phone eka detect wenawa,password dala thibboth eka deela anith device walata net yanna puluwan..therunada manda?
divine eken thama mee thak gedara aya gaththa 4n hama ekama gththe so place eka sure ekai ehen baluwe
