WINDOWS PHONE CENTRAL

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    14/10/2013 වන දින මයික්‍රොසොෆ්ට් සමාගම මගින් වින්ඩෝස් පෝන් 8 සදහා වන නවතම මෙහෙයුම් පද්ධති සංස්කරණය වන GDR3 (GENERAL DISTRIBUTION RELEASE 3)නිවේදනය කරන ලදී.
    නවතම සංස්කරණය 1920*1080(1080p) විබෙධනයක් සහිත තිර සදහා සහය දක්වනු ඇත.ඒ අනුව දැනට 1080p තිර සදහා සහය දක්වන දෙවන මෙහෙයුම් පද්දතිය වින්ඩෝස් පෝන් 8 වනු ඇත.(android මේ වන විටත් 1080p තිර සදහා සහය දක්වයි)
    එමෙන්ම quadcore සකසන සදහාද නව සංස්කරණය සහය දක්වයි.මේ ඔක්තෝබර් 20 වන දින nokia world හිදී හදුන්වාදීමට නියමිත 5-inch Lumia 1320 සහ 6-inch Lumia 1520 යන ස්මාර්ට් දුරකථනය සහ පැබ්ලට් එක සදහා නවතම මෙහෙයුම් පද්ධති සංස්කරණය වන GDR3 ස්ථාපනය කොට ඇත.එමෙන්ම සියලුම වින්ඩෝස් පෝන් 8 ස්මාර්ට් දුරකථන GDR3 සදහා යාවත්කාලින කරගත හැක.

    920 ekata meka update karanne kohomada?
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    920 ekata meka update karanne kohomada?

    ඔයාට දැනට developer preview එක ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්.එත් උබ මචෝ වින්ඩෝස් පෝන් developer කෙනෙක් නම් විතරයි දැනට පුළුවන්.නැත්තන් ඇම්බර් අප්ඩේට් එකට හිටිය වගේ ඔෆීෂියල් රිලීස් වෙනකන් ඉන්න.:):):):)
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...
    මන් ලග තියෙනවා lumia 710 ekak.එකේ ඉන්ටෙර්නෙට් වැඩ කරන නැ ගොඩක් වෙලාවට.settings ඔක්කොම හරි.flight mode on කරලා off කරාම වැඩ.අයෙත් පස්සේ වැඩ නැතුව යනවා.අයි මචන් එහෙම වෙන්නේ.

    NOKIA%20LUMIA%20710%20white.jpg
     
    Last edited:

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඔයාට දැනට developer preview එක ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්.එත් උබ මචෝ වින්ඩෝස් පෝන් developer කෙනෙක් නම් විතරයි දැනට පුළුවන්.නැත්තන් ඇම්බර් අප්ඩේට් එකට හිටිය වගේ ඔෆීෂියල් රිලීස් වෙනකන් ඉන්න.:):):):)

    මචං තව කොච්චර කල් යයිද රිලීස් වෙන්න...
    කොහොමද වින්ඩෝස් පෝන් developer කෙනෙක් වෙන්නේ?
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මචං තව කොච්චර කල් යයිද රිලීස් වෙන්න...
    කොහොමද වින්ඩෝස් පෝන් developer කෙනෙක් වෙන්නේ?

    මචෝ උබ microsoft එකට ඩොලර් 50ක් ගෙවලා රෙජිස්ටර් වෙන්න ඕනි.ඒනකන් ඉදපන් බන්.
     
    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    Rep 7+
    නියම වැඩක් සහෝ....
    මම Nokia Lumia 520 phone එකක් ගන්න හිතාගෙන ඉන්නවා.ඒකෙ Navigation සිස්ටම් එක ලංකාවට වැඩ කරනවාද?කට්ටියනම් කියන්නේ තවම ලංකාවට නම් Navigation එක වැඩ නෑ කියලා.ඒක වැඩ නැත්තම් app හරි තියනවාද ඒකට හරියන.'HERE Maps'ලංකාවට වැඩද?මේ model එකට වෙන apps හොයා ගන්න අමාරුද?පොඩි විස්තරයක් දාපන්කො මචං....ජයවේවා!!!
     
    Last edited:

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචෝ උබ microsoft එකට ඩොලර් 50ක් ගෙවලා රෙජිස්ටර් වෙන්න ඕනි.ඒනකන් ඉදපන් බන්.

    හරි මචං.. තෑන්ක්ස්!
    මචං අපි ට store එකෙන් විතරද apps ගන්න පුළුවන්?
    වෙන බැරිද?
    call recorder 1ක් නැදද මචං?
    amber update කරාම බලන්න පුළුවන් extra+info එකේ lable ID එකෙන් විතරද?
    මම දැක්කා you tube එකේ තියෙනවා Amber කියලා එතන වැටිලා..
    එහෙම කොහොමද වෙන්නේ?
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    හරි මචං.. තෑන්ක්ස්!
    මචං අපි ට store එකෙන් විතරද apps ගන්න පුළුවන්?
    වෙන බැරිද?
    call recorder 1ක් නැදද මචං?
    amber update කරාම බලන්න පුළුවන් extra+info එකේ lable ID එකෙන් විතරද?
    මම දැක්කා you tube එකේ තියෙනවා Amber කියලා එතන වැටිලා..
    එහෙම කොහොමද වෙන්නේ?

    මචෝ 1 වෙනි පිටුවේ ඇම්බර් අප්ඩේට් එක විස්තර දාල තියෙනවා.1කේ 1වෙනි පොටෝ බලන්න
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Rep 7+
    නියම වැඩක් සහෝ....
    මම Nokia Lumia 520 phone එකක් ගන්න හිතාගෙන ඉන්නවා.ඒකෙ Navigation සිස්ටම් එක ලංකාවට වැඩ කරනවාද?කට්ටියනම් කියන්නේ තවම ලංකාවට නම් Navigation එක වැඩ නෑ කියලා.ඒක වැඩ නැත්තම් app හරි තියනවාද ඒකට හරියන.'HERE Maps'ලංකාවට වැඩද?මේ model එකට වෙන apps හොයා ගන්න අමාරුද?පොඩි විස්තරයක් දාපන්කො මචං....ජයවේවා!!!

    අවුල කියන්නේ මම දැනට ලංකාවේ නෙවේ ඉන්නේ.:yes::yes::yes: අනිවා වැඩ කරන්න ඕනි.මොකද මම ගිය අවුරුද්ද්දේ ලංකාවට ආපු වෙලේ මම නුවරදී n8 එකෙන් GPS වැඩද කියලා බැලුව.බඩු වැඩ.satellite signal strength අනුව වෙනස් වෙනවා ඇති බන්.
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මන් ලග තියෙනවා lumia 710 ekak.එකේ ඉන්ටෙර්නෙට් වැඩ කරන නැ ගොඩක් වෙලාවට.settings ඔක්කොම හරි.flight mode on කරලා off කරාම වැඩ.අයෙත් පස්සේ වැඩ නැතුව යනවා.අයි මචන් එහෙම වෙන්නේ.

    NOKIA%20LUMIA%20710%20white.jpg

    මේ ලින්ක් එක පොඩ්ඩක් බලන්න මචන් http://discussions.nokia.com/t5/Nokia-Lumia/Lumia-710-Data-Connection-Problem-3G-or-E-not-working-Very-Slow/td-p/1516376/page/2
     
    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    අවුල කියන්නේ මම දැනට ලංකාවේ නෙවේ ඉන්නේ.:yes::yes::yes: අනිවා වැඩ කරන්න ඕනි.මොකද මම ගිය අවුරුද්ද්දේ ලංකාවට ආපු වෙලේ මම නුවරදී n8 එකෙන් GPS වැඩද කියලා බැලුව.බඩු වැඩ.satellite signal strength අනුව වෙනස් වෙනවා ඇති බන්.
    එල මචං තෑන්ක්ස්.....
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    කෝල් රෙකෝඩර් ඕනි තරම් ස්ටෝර් එකේ තියෙනවා මචෝ

    වොයිස් රෙකෝඩර් නම් ඕන තරම් තියෙනවා..
    කෝල් රෙකෝඩර් එකම එකක් හොයාගත්තා..
    ඒකත් වැඩ නැහැ මචං..
    ෆයිල් බ්‍රවුසර් එකක් තියෙනම් කියපංකෝ..