WINDOWS PHONE CENTRAL

siyadhoris_kolla

Well-known member
  • Nov 7, 2013
    590
    87
    63
    අල්ලපු ගෙදර
    lumia 920 awula da ban ??

    mata ehema sallith na visikaranna amaruwen ganne :D ape office eke senior soft eng kiyanne 920 apu chaterma ekak kiyalane ban :(

    youtube play wenne ehema nadda ban ?? uu eka awul kiyala kiwwa :( and samahara review thiyenawa godak rath wenawa kiyala ewa aththada :(

    වින්ඩෝස් phone ගන්න එපා. ඕවගෙ කරන්න පුලුවන් දෙයක් නැ. මිනිස්සු smart phone ගන්නෙ ෆොටෝ ගහ ගහ ඉන්න නෙමේනෙ. ඔවගෙ ගොඩක් ඇප් crash වෙනව. හරිහමන් ඇප්ලිකේශන් නැ ඕවට. ‍රැවටිලා ගත්ත එඋන් හොද නැ කියල කියන්න බැරි ලැජ්ජාවට හොදයි කිය කිය අනිත් එඋන්ට බොරු කිය කියා හෙන අව්ලෙන් පාව්ච්චි කරනව. IOS හරි android හරි phone එකක් ගන්න. වින්ඩෝස් phone වලට බොරුවට සල්ලි වියදම් කරන්නෙ නැතුව.

    මමත් ගොන් කමට nokia lumia 920 එකක් use කලා කාලයක්. අපරාදෙ සල්ලි.

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    මචං මම පාවිච්චි කරන්නෙත් ලුමියා 920ක්.. අද වෙනකම් එක පාරක්වත් stuck උනේ නැහැ.. උඹ කියන app crash වෙන එක කවදාවත් උනේ නැහැ.. මට නම් කියන්න කිසිම වරදක් නැහැ.. මට තියෙන්නේ එකම ප්‍රශ්නයයි.. ඒ තමයි free file browser එකයි, call recorder 1යි තවම නැති එක.. store එකේ free apps 128000ක් තියෙනවා දැනට..
    මම හිතන්නේ මචං ඔය කියන ලෙඩ උඹේ ෆෝන් එකට ආවනම් උඹ ජරාවකට අහුවෙලා වගේ, උඹ ඉතිං ෆෝන් එක වික්කද? අඩුවට දෙනවනම් මම ගන්නවා.. ගානක් කියපන්..
    මොකද ජරා ෆෝන් තියන් ඉඳලා වැඩක් නැහැනේ..
     
    jude lakshan

    Junior member
  • Oct 25, 2007
    172
    5
    18
    Colombo

    Machan math use karanne lumia 920 ekak thamai, habai uba Qva wage nam Apps nam stuck wela na mechchara kaleta, phone ekath hodatama wada karanawa.
    Machan phone eka poddak check karagaththa nam hari. :confused:
     
    jude lakshan

    Junior member
  • Oct 25, 2007
    172
    5
    18
    Colombo

    මචං මම පාවිච්චි කරන්නෙත් ලුමියා 920ක්.. අද වෙනකම් එක පාරක්වත් stuck උනේ නැහැ.. උඹ කියන app crash වෙන එක කවදාවත් උනේ නැහැ.. මට නම් කියන්න කිසිම වරදක් නැහැ.. මට තියෙන්නේ එකම ප්‍රශ්නයයි.. ඒ තමයි free file browser එකයි, call recorder 1යි තවම නැති එක.. store එකේ free apps 128000ක් තියෙනවා දැනට..
    මම හිතන්නේ මචං ඔය කියන ලෙඩ උඹේ ෆෝන් එකට ආවනම් උඹ ජරාවකට අහුවෙලා වගේ, උඹ ඉතිං ෆෝන් එක වික්කද? අඩුවට දෙනවනම් මම ගන්නවා.. ගානක් කියපන්..
    මොකද ජරා ෆෝන් තියන් ඉඳලා වැඩක් නැහැනේ..

    :yes::yes::yes::yes::yes:
     
    siyadhoris_kolla

    Well-known member
  • Nov 7, 2013
    590
    87
    63
    අල්ලපු ගෙදර

    මචං මම පාවිච්චි කරන්නෙත් ලුමියා 920ක්.. අද වෙනකම් එක පාරක්වත් stuck උනේ නැහැ.. උඹ කියන app crash වෙන එක කවදාවත් උනේ නැහැ.. මට නම් කියන්න කිසිම වරදක් නැහැ.. මට තියෙන්නේ එකම ප්‍රශ්නයයි.. ඒ තමයි free file browser එකයි, call recorder 1යි තවම නැති එක.. store එකේ free apps 128000ක් තියෙනවා දැනට..
    මම හිතන්නේ මචං ඔය කියන ලෙඩ උඹේ ෆෝන් එකට ආවනම් උඹ ජරාවකට අහුවෙලා වගේ, උඹ ඉතිං ෆෝන් එක වික්කද? අඩුවට දෙනවනම් මම ගන්නවා.. ගානක් කියපන්..
    මොකද ජරා ෆෝන් තියන් ඉඳලා වැඩක් නැහැනේ..

    මෙතන තියෙන්නෙ device එකේ අවුලක් නෙමේ(device 1ka max quality). os එකේ අවුලක්. කොච්චර ඇප් තිබුනත් ios, android free ඇප් එක්ක බලනකොට windows free App පට්ට චාටර්. ios වල jailbreak කරල paid app free දාන්න පුලුවන්. android වලත් 3rd party apps තියෙනව වයිරස් නැති. windows වලට එහෙම එකක් වත් නැ. අපේ රටේ කියෙන් කී දෙනාද සල්ලි දීල mobile app පාවිච්චි කරන්නෙ.
    crash උන app ගොඩක් තියෙනව. අන්තිමට crash උනේ viber app 1ka.
    මාස දෙකකට කලින් phone එක වික්ක.
     
    Last edited:

    jude lakshan

    Junior member
  • Oct 25, 2007
    172
    5
    18
    Colombo
    මෙතන තියෙන්නෙ device එකේ අවුලක් නෙමේ(device 1ka max quality). os එකේ අවුලක්. කොච්චර ඇප් තිබුනත් ios, android free ඇප් එක්ක බලනකොට windows free App පට්ට චාටර්. ios වල jailbreak කරල paid app free දාන්න පුලුවන්. android වලත් 3rd party apps තියෙනව වයිරස් නැති. windows වලට එහෙම එකක් වත් නැ. අපේ රටේ කියෙන් කී දෙනාද සල්ලි දීල mobile app පාවිච්චි කරන්නෙ.
    crash උන app ගොඩක් තියෙනව. අන්තිමට crash උනේ viber app 1ka.
    මාස දෙකකට කලින් phone එක වික්ක.

    Machan danne nathi hinda danaganna ahanne, uba oya kiyana widihata windows wala thiyena chartr apps & anith deke thiyena hoda app monawada kiyanawada ??
     
    jude lakshan

    Junior member
  • Oct 25, 2007
    172
    5
    18
    Colombo
    මට වෙන වැඩ නෑනෙ. :lol::lol::lol:

    Mata hithuna ohoma kiyai kiayala, anith ayatath therenna thamai ahuwe machan..
    Nodanna dewal kiyannath epa, danna deyak thiuenawanam eka hangannath epa, kiyana deyak example ekak ekka kiyanna, mokada me thread eka balana aluthin phone ganna katahari eka wadagath wei. Naththam a aya asarana wenawa.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මෙතන තියෙන්නෙ device එකේ අවුලක් නෙමේ(device 1ka max quality). os එකේ අවුලක්. කොච්චර ඇප් තිබුනත් ios, android free ඇප් එක්ක බලනකොට windows free App පට්ට චාටර්. ios වල jailbreak කරල paid app free දාන්න පුලුවන්. android වලත් 3rd party apps තියෙනව වයිරස් නැති. windows වලට එහෙම එකක් වත් නැ. අපේ රටේ කියෙන් කී දෙනාද සල්ලි දීල mobile app පාවිච්චි කරන්නෙ.
    crash උන app ගොඩක් තියෙනව. අන්තිමට crash උනේ viber app 1ka.
    මාස දෙකකට කලින් phone එක වික්ක.

    අපි දෙන්නම පාවිච්චි කලේ එකම ෆෝන් එකනම්, එකම OS එක නම් උඹට විතරක් එහෙම වෙන්න කිසිම විදියක් නැහැ.. අනික වින්ඩෝස් ඇප් ෂුවර්.. මොකද ඒ හැම එකක්ම එන්නේ පූර්ණ අධීක්ෂනයකට ලක්වෙලා.. චාටර් ඒවට ඉඩක් නැහැ.. මම කියන්නේ මගේ අත්දැකීමෙන්.. මට නම් අද වෙනකම් කිසිම ඇප් එකක් ස්ටක් වෙලා නැහැ.. ෆ්රී ඇප් වලත් කියන්න තරම් අඩුවක් නැහැ.. ( අලුත් OS එකක් විදියට ගොඩක් ඇප් තියෙනවා)
     
    Nadsa

    Well-known member
  • Apr 28, 2008
    2,722
    382
    83
    මෙතන තියෙන්නෙ device එකේ අවුලක් නෙමේ(device 1ka max quality). os එකේ අවුලක්. කොච්චර ඇප් තිබුනත් ios, android free ඇප් එක්ක බලනකොට windows free App පට්ට චාටර්. ios වල jailbreak කරල paid app free දාන්න පුලුවන්. android වලත් 3rd party apps තියෙනව වයිරස් නැති. windows වලට එහෙම එකක් වත් නැ. අපේ රටේ කියෙන් කී දෙනාද සල්ලි දීල mobile app පාවිච්චි කරන්නෙ.
    crash උන app ගොඩක් තියෙනව. අන්තිමට crash උනේ viber app 1ka.
    මාස දෙකකට කලින් phone එක වික්ක.

    Ubata iPhone thibbath wadak na thoo kanba horekne...

    Mata penne ubata thiyena ekama duka windows store eke hora karanna bari kama.. Ithin yako eka waradi kiyanna thoo maha mokeda manda...:angry::angry::angry:

    Horunta kohomath GENUINE badu hariyanne na thama :lol::lol::lol:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Ubata iPhone thibbath wadak na thoo kanba horekne...

    Mata penne ubata thiyena ekama duka windows store eke hora karanna bari kama.. Ithin yako eka waradi kiyanna thoo maha mokeda manda...:angry::angry::angry:

    Horunta kohomath GENUINE badu hariyanne na thama :lol::lol::lol:

    අපෝ පට්ට චාටරේ!
    ඔහොමත් නෝන්ඩි කරන එක හොඳද?