WINDOWS PHONE CENTRAL

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචං Amber Update 1 දාලා තියෙද්දි ආයෙත් phone update කරොත් (pc එකෙන් නෙමෙයි, phone එකෙන්) Amber Update එක යනවද? මගේ එහෙම උනා.. ඇයි ඒ?
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    mchn මාත් 920 ගන්න ඉන්නේ
    apps එහෙම තියනවද?
    සිංහල apps එහෙම?
    මොකක්ද ලස්සන colour eka?
    හෙල්ප් me


    http://www.elakiri.com/forum/showthread.php?t=1580983

    මට නම් black තමයි.. හොයලා හොයලා ගත්තෙ.. කියන්න නම් කිසිම අවුලක් නැහැ..
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    nb2k2r.jpg

    2vvtb2w.jpg


    nb2k2r.jpg

    15ezgo3.jpg

    නොකියා සමාගමේ මීලග ස්මාර්ට් දුරකථනය නොකියා ලුමියා 929,බොහෝ විට මෙම මස ආවසානයේදී වෙළදපොලට හදුන්වාදීමට නියමිතයි.මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් පෝන් 8 මෙහෙයුම් පද්ධතියෙන් සමන්විත මෙමෙ දුරකථනය නවතම snapdragon 800 2.2GHz quard-core processor සන්නද්ධ වේ.එමෙන්ම 2GB Ram,32GB internal storage (no micro SD) සහ 5inches 1980*1020 විභේධනයක් සහිත AMOLED තිරයක් අඩංගු වේ.
    එමෙන්ම 20 MP PureView rear camera with oversampling (16 MP + 5 MP photos); Front facing camera,එමෙන්ම Qi wireless charging,වැනි දෘඩාංග පහසුකම් සහිතව මෙම ස්මාර්ට් දුරකථනය නිෂ්පාදනය කර ඇත
    .
    28a2m9u.jpg
     

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    lumia 920 awula da ban ??

    mata ehema sallith na visikaranna amaruwen ganne :D ape office eke senior soft eng kiyanne 920 apu chaterma ekak kiyalane ban :(

    youtube play wenne ehema nadda ban ?? uu eka awul kiyala kiwwa :( and samahara review thiyenawa godak rath wenawa kiyala ewa aththada :(
     

    Nadsa

    Well-known member
  • Apr 28, 2008
    2,722
    382
    83
    Got the new update 2 days back...

    9v7t.png



    Task closing button

    o9s5.jpg



    Internet APN changing facility

    bq7s.png



    bin9.png


    Driving Mode

    v3zx.png


    Screen rotation switch

    rm0c.png




    Did you get it?
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි

    aba88

    Active member
  • Oct 8, 2011
    233
    75
    28
    Rep 7+
    නියම වැඩක් සහෝ....
    මම Nokia Lumia 520 phone එකක් ගන්න හිතාගෙන ඉන්නවා.ඒකෙ Navigation සිස්ටම් එක ලංකාවට වැඩ කරනවාද?කට්ටියනම් කියන්නේ තවම ලංකාවට නම් Navigation එක වැඩ නෑ කියලා.ඒක වැඩ නැත්තම් app හරි තියනවාද ඒකට හරියන.'HERE Maps'ලංකාවට වැඩද?මේ model එකට වෙන apps හොයා ගන්න අමාරුද?පොඩි විස්තරයක් දාපන්කො මචං....ජයවේවා!!!

    එළකිරි වගේ වැඩ මචං. අවුලකට තියෙන්නෙ Here Maps Google Maps තරම් detailed නැහැ.