WINDOWS PHONE CENTRAL

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,198
    113
    42
    Hell
    youtu.be
    මචන්,මම Lumia 625 එකක්...දැන් 2 weeks වගේ වෙනවා....මචන්...මේකේ black backgrounds තියනකොට...යටින් පොඩි light leak එකක් තියනවනේ.....brightness high දැම්මම තම පෙන්නේ....automatically දැම්මම නම් හොයන්න අමාරුයි....උබලගේත් මේ seen එක ඇවිත් තියනවද....pls මචන් help me ....

    මේක හරියට දන්ගන්නකම් හිතට අව්ල් මචන්...උදව්වක් දීපන්කො

    මම ලුමියා 520.. මගේත් ඔය අවුල තියෙනවා.. ගණන් ගන්න එපා බන්
     
    Salvator

    Active member
  • Jul 14, 2011
    609
    65
    28
    මම ලුමියා 520.. මගේත් ඔය අවුල තියෙනවා.. ගණන් ගන්න එපා බන්
    ehenam awlak na machan...mamath ada gihin pennuwa nokia care ekata...eka awlak na kiyala kiwwa ethana eka..dan nam hitha nidahas machan
     
    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    ehenam awlak na machan...mamath ada gihin pennuwa nokia care ekata...eka awlak na kiyala kiwwa ethana eka..dan nam hitha nidahas machan
    elazz..........:D
    Lumia 630 Dual SIm ekak gaththa. Heat wenawa ho gala VOice eka ahenneth ne. Hamawelema Hard Reset karama thama hariyanne? kohomada mekata update eka daganne?
    affa eheamath cn ekakda ... :shocked: update karanna machan WIFI connect karala phone eke settings > Phone update > Check for update click karanna
    ethakota update ekak thiyanavanam pennai ....:)
    update karanna kalin aniva battery full charge karanna amathaka karanna epa machan...:)
     
    Salvator

    Active member
  • Jul 14, 2011
    609
    65
    28
    Machan...windows 8.1 official relese wena date eka gana danne nadda ban...developer preview nam damma...bt itin official eka enakam nikan kawe na wage ban
     
    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    Machan...windows 8.1 official relese wena date eka gana danne nadda ban...developer preview nam damma...bt itin official eka enakam nikan kawe na wage ban
    windows-phone-8-1-update-release-date-1.jpg
     
    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    ube mokakhari hora wadak thiyenawa :frown:
    මොන හොර වැඩද බන්zz... :(මන් චෙක් කලාම අප්ඩේට් එකක් තියනවා කියල පෙන්නුවා...ඉතින් අප්ඩේට් කලා .......:)
    වෙන කාටවත් තාම අප්ඩේට් එක අවේ නැද්දෝ ..........?:rolleyes:
     
    Salvator

    Active member
  • Jul 14, 2011
    609
    65
    28
    මොන හොර වැඩද බන්zz... :(මන් චෙක් කලාම අප්ඩේට් එකක් තියනවා කියල පෙන්නුවා...ඉතින් අප්ඩේට් කලා .......:)
    වෙන කාටවත් තාම අප්ඩේට් එක අවේ නැද්දෝ ..........?:rolleyes:
    Thama awe nane ban....ubage phone eka mokakda ?
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මොන හොර වැඩද බන්zz... :(මන් චෙක් කලාම අප්ඩේට් එකක් තියනවා කියල පෙන්නුවා...ඉතින් අප්ඩේට් කලා .......:)
    වෙන කාටවත් තාම අප්ඩේට් එක අවේ නැද්දෝ ..........?:rolleyes:
    :P :rofl: :rofl:

    Thama awe nane ban....ubage phone eka mokakda ?

    Lumia 925 machan ......

    ehemad...Mama nam lumia 625...Thama nam update eka pennane na ban
    mata penne phone model eka anuuwa updates release karana dawasa wenas wenawa wage :yes:
    mage Lumia 920 ekatath thaama naa :)
     
    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    ජින්තුවා;16838241 said:
    windows phone එකක් ගන්නකොට මොනවද check කරල බලන්න ඕනෙ දේවල්? මම අද Lumia 630 එකක් ගන්න ඉන්නෙ..

    උඹ 630 එකම ගනින් බන්... එල....