WINDOWS PHONE CENTRAL

amila_banks

Member
Dec 15, 2008
5,632
304
0
36
ඉරිසියායි බොල:rofl::P:baffled:
:rofl::P:P........
macho mage tiyenne Lumia Black kiyalane
mageth thama black .....
ඔන්න යාලුවනේ මමත් Set වුනා:).

මගේ 925 එක නම් හම්බ වෙලා සතියක් 2 වගේ වෙනවා. 8.1 එනකම් තමයි හිටියේ. ඊයේ තමයි Update කලේ:cool:. දැන් Officially 8.1 තමයි දුවන්නේ. කියලා වැඩක් නෑ:);):yes:. නිකං හුලග වගේ වැඩ. මම Setting ටික නම් තාම update කලේ නෑ. වෙලා තිබ්බෙ නෑ. අද කරනවා. Here Map එක නම් මාර Features ටිකක් තියෙන්නේ latest update කලාම:yes::love:.

මේක ගත්තේ ලංකාවෙන් නම් නෙමෙයි. යාලුවෙක් ගෙනත් දුන්නා. charger, data, handsfree Wireless Charging pad. මම නම් windows phone පවුලට අලුත්:confused:. දන්න දෙයක් කියලා දෙන්නත්, දන්නේ නැති දෙයක් දැන ගන්නත් එක්ක එහෙනම් වැඩ පටන් ගමු..:yes:
ela elazz fattazzz...........:P:D

magenam tama BLACK :(
mageth black banzz..........:(:growl:
Mchn mam hithanne Win 8.1 update eka kiyanne Microsoft eken dena eka :yes:
Lumia Cyan kiyanne Nokia eken dena additional features bundle ekak :)
but machan dekama ekata neda enne ?:rolleyes: or cyan eka passeda enne ?:rolleyes:
ane manda ban mona magulakda kiyala .......:oo::baffled:
 
Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Lumia system updater එක දාගෙන අප්ඩේට් වගයක් මැනුවලි දා ගත්තා. දැං ග්ලාන්ස් ස්ක්‍රීන් එක හරි. ‍රේඩියෝ හරි.. :)
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    :P:Pඅපිට තාම නෑනේ බන් ....:(:(:(මචන් 8.1 එකයි cyan එකයි දෙකම එකට නේ ආවේ ?:rolleyes:
    මෙහෙමයි කලින් මම developers preview එක දාගෙන හිටියේ. එක තියෙන කොට windows phone 8.1 එකේ තමා හිටියේ. ඒ update අවේ MS ලා ගෙන්. එත් මේ පෙරේදා offical එක අවා. එ කිව්වේ NOKIA එකෙන් windows phone 8.1 එක එවන්නේ cyan කියන bundle එක විදිහට. එක region එක සහ phone model එක මත රදා පවතිනවා. එක developers preview එක අදාල නැ. lumia 925 එකට තමා මුලින්ම update release කරලා තියන්නේ :yes::yes:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මෙහෙමයි කලින් මම developers preview එක දාගෙන හිටියේ. එක තියෙන කොට windows phone 8.1 එකේ තමා හිටියේ. ඒ update අවේ MS ලා ගෙන්. එත් මේ පෙරේදා offical එක අවා. එ කිව්වේ NOKIA එකෙන් windows phone 8.1 එක එවන්නේ cyan කියන bundle එක විදිහට. එක region එක සහ phone model එක මත රදා පවතිනවා. එක developers preview එක අදාල නැ. lumia 925 එකට තමා මුලින්ම update release කරලා තියන්නේ :yes::yes:
    ah eka thamai mam baluwa meh mokadda meh scn eka kiyala :D
     
    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    මෙහෙමයි කලින් මම developers preview එක දාගෙන හිටියේ. එක තියෙන කොට windows phone 8.1 එකේ තමා හිටියේ. ඒ update අවේ MS ලා ගෙන්. එත් මේ පෙරේදා offical එක අවා. එ කිව්වේ NOKIA එකෙන් windows phone 8.1 එක එවන්නේ cyan කියන bundle එක විදිහට. එක region එක සහ phone model එක මත රදා පවතිනවා. එක developers preview එක අදාල නැ. lumia 925 එකට තමා මුලින්ම update release කරලා තියන්නේ :yes::yes:
    ela elazz ....ayyoo thama nene ban mageth 925...:(
    machan ncpasan muta dekama ekata avith thiyenne..... :rofl::P
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    mata kiyapallako lumia 630 ekei 925 ekei Battery LIFE eka kohomada kiyala?mata Oni tikak battery LIFe eka wadiyen thiyena,mails chek karanna,poddak FB patte yanna,GPS use karanna wage,Mails ehemanam nithara nithara read karanna Oni wenawa,

    Lumia 925,630 wala battery LIFE eka use karana aya kohomada kiyala Poddak kiyanawada?
     
    Last edited:

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    mata kiyapallako lumia 630 ekei 925 ekei Battery LIFE eka kohomada kiyala?mata Oni tikak battery LIFe eka wadiyen thiyena,mails chek karanna,poddak FB patte yanna,GPS use karanna wage,Mails ehemanam nithara nithara read karanna Oni wenawa,

    Lumia 925,630 wala battery LIFE eka use karana aya kohomada kiyala Poddak kiyanawada?

    මගේ නම් battery life එක දවසක් වගේ තියා ගන්න පුළුවන් මචං. lumia 925, windows phone 8.1.
    630 එකෙත් දවසක් වගේ පුළුවන් ඇති මචං. සමහර විට දවස් 1 1/2ක් විතරත් පුළුවන් ඇති මචං