machan la mama Lumia 625 ekak gatta eke mobile operator msg enawa saren sare...kohomada oka disable karanne ? 


Microsoft Lumia 640 XL 3G Dual SIM ගැන කස්ටිය මොකද කියන්නේ?
35කට කිට්ටු වෙනවා.
ස්පෙක්ස් අවුලක්ම නැහැ.
ගන්න කලින් කස්ටියගෙන් අසා දැනගන්න හිතුන.
(ගන්න හැදුවේ OnePlus එකක්, එකෙත් අවුල් වගයක් තියෙන නිසා මේ ගැන හොයන්න හිතුවේ)
![]()
![]()
![]()
WP මෙහෙයුම් පද්ධතිය අඩංගු ස්මාර්ට් දුරකථන,phablet දුරකථන සඳහා පමණයි
wp මෙහෙයුම් පද්ධතිය භාවිතා කරන එළකිරි සහෝදරයන්ගේ ගැටළු විසදන්න,නවතම මෘදුකාංක බෙදාගන්න WPC එකට සෙට් වෙන්න.
sourcehttp://www.wpcentral.com/