WINDOWS PHONE CENTRAL

dinukamp

Well-known member
  • Feb 24, 2007
    3,102
    342
    83
    go to settings ---> phone update

    and select check for update

    machan u need wifi to update. update is possible only using on AIR method. :yes::yes:

    update kara...wenda sak na ne....

    update vechcha option dapu vedio ekak nadda...

    wadi wensak wenne na ne..:baffled:
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    go to settings ---> phone update

    and select check for update

    machan u need wifi to update. update is possible only using on AIR method. :yes::yes:

    Windows phone updates 3G data වලින් කරන්න බැරිද? 720 යේ updates select කලාම wifi කනෙක්ෂන් එකක් ඉල්ලනවා.
     
    dinukamp

    Well-known member
  • Feb 24, 2007
    3,102
    342
    83
    mage 925 eke xbox ekata sign up wenda bane...

    925 ekata back cover ekak ganda one..danwada thanak...
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Windows phone updates 3G data වලින් කරන්න බැරිද? 720 යේ updates select කලාම wifi කනෙක්ෂන් එකක් ඉල්ලනවා.

    කරන්න තියෙන හොදම වැඩේ wifi hotspot එකක් හදන එක,හැමෝම ගාව ලැප් ටොප් තියෙනවනේ
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    2wf71hy.png

    http://www.nokia.com/global/support/software-update/wp8-software-update/wp8-availability-in-asia-pacific/
     
    dinukamp

    Well-known member
  • Feb 24, 2007
    3,102
    342
    83
    mage 925 eke xbox ekata sign up wenda bane...

    925 ekata back cover ekak ganda one..danwada thanak...
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Here map වල අබ්බානක බොරු පාරවල් තියෙන්නේ. මචන් windows phone වලට ලංකාවේ පාවිච්චි කරන්න පුළුවන් හොඳම Navigation app එක මොකක්ද?

    Google map දාපුවාම here map එකේම layer එකක් විදියට තියෙන්නේ ඇයි. Google map වෙනම install කරන්න බැරිද?

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Here map වල අබ්බානක බොරු පාරවල් තියෙන්නේ. මචන් windows phone වලට ලංකාවේ පාවිච්චි කරන්න පුළුවන් හොඳම Navigation app එක මොකක්ද?

    Google map දාපුවාම here map එකේම layer එකක් විදියට තියෙන්නේ ඇයි. Google map වෙනම install කරන්න බැරිද?

    මචං මට නම් එහෙම බොරු පාරවල් සෙට් වෙලා නැහැ..
    මට නම් මැප්ස් කිසි අවුලක් නැහැ..
     
    poorna1

    Member
    Jan 5, 2009
    625
    82
    0
    Here map වල අබ්බානක බොරු පාරවල් තියෙන්නේ. මචන් windows phone වලට ලංකාවේ පාවිච්චි කරන්න පුළුවන් හොඳම Navigation app එක මොකක්ද?

    Google map දාපුවාම here map එකේම layer එකක් විදියට තියෙන්නේ ඇයි. Google map වෙනම install කරන්න බැරිද?

    Here Maps Use කරන්න ගිහින් මමත් හොද Charter එකක් කාල තියනවා.:sorry: gMaps දාගන්න එක හොදයි.:yes: