WINDOWS PHONE CENTRAL

yohan nilakshan

Junior member
  • Sep 15, 2006
    504
    8
    18
    Ceylon
    මචංලා අද හවස මගේ Lumia 625 එකට Windows 8.1 Update ආවා. එළකිරි! Update Check කරලා බලන්නෝ.
     
    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    dan kohomada kiyanne meke thiyenne developer preview ekada naththan 8.1 final update ekada kiyala :eek:
    WinNT - 8.10.12397.0 kiyala thiyenne :)

    menna mehema thiyanavada balapan machan ....mehema thiyanavanam hari...:P
    limina-cyan.png
     
    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    My new 925

    ඔන්න යාලුවනේ මමත් Set වුනා:).

    මගේ 925 එක නම් හම්බ වෙලා සතියක් 2 වගේ වෙනවා. 8.1 එනකම් තමයි හිටියේ. ඊයේ තමයි Update කලේ:cool:. දැන් Officially 8.1 තමයි දුවන්නේ. කියලා වැඩක් නෑ:);):yes:. නිකං හුලග වගේ වැඩ. මම Setting ටික නම් තාම update කලේ නෑ. වෙලා තිබ්බෙ නෑ. අද කරනවා. Here Map එක නම් මාර Features ටිකක් තියෙන්නේ latest update කලාම:yes::love:.

    20140715_213013_copy.jpg

    මේක ගත්තේ ලංකාවෙන් නම් නෙමෙයි. යාලුවෙක් ගෙනත් දුන්නා. charger, data, handsfree Wireless Charging pad. මම නම් windows phone පවුලට අලුත්:confused:. දන්න දෙයක් කියලා දෙන්නත්, දන්නේ නැති දෙයක් දැන ගන්නත් එක්ක එහෙනම් වැඩ පටන් ගමු..:yes:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ඔන්න යාලුවනේ මමත් Set වුනා:).

    මගේ 925 එක නම් හම්බ වෙලා සතියක් 2 වගේ වෙනවා. 8.1 එනකම් තමයි හිටියේ. ඊයේ තමයි Update කලේ:cool:. දැන් Officially 8.1 තමයි දුවන්නේ. කියලා වැඩක් නෑ:);):yes:. නිකං හුලග වගේ වැඩ. මම Setting ටික නම් තාම update කලේ නෑ. වෙලා තිබ්බෙ නෑ. අද කරනවා. Here Map එක නම් මාර Features ටිකක් තියෙන්නේ latest update කලාම:yes::love:.

    20140715_213013_copy.jpg

    මේක ගත්තේ ලංකාවෙන් නම් නෙමෙයි. යාලුවෙක් ගෙනත් දුන්නා. charger, data, handsfree Wireless Charging pad. මම නම් windows phone පවුලට අලුත්:confused:. දන්න දෙයක් කියලා දෙන්නත්, දන්නේ නැති දෙයක් දැන ගන්නත් එක්ක එහෙනම් වැඩ පටන් ගමු..:yes:
    patta pata pata :cool:
     
    Raj.Dam

    Junior member
  • Jun 6, 2014
    51
    5
    8
    මචන් Nokia Lumia 525 4න් එකට හොද "File Manage" Software ඒකක් හොයල දියන්කො......
    Memory Card
    1 .File Delete
    2 .File Move
    3 .Copy Paste
    4 .Folder Add
    වගේ Option තියන ඒකක්
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    මචන් Nokia Lumia 525 4න් එකට හොද "File Manage" Software ඒකක් හොයල දියන්කො......
    Memory Card
    1 .File Delete
    2 .File Move
    3 .Copy Paste
    4 .Folder Add
    වගේ Option තියන ඒකක්

    window 8 walatanam hoda file manager ekak na machan,
    8.1 thiyenawanam FILES kiyala file manager ekak thiyenawa..
    eka hodai.zip unath open karanna puluwan.

    http://www.windowsphone.com/en-us/store/app/files/762e837f-461d-4847-8399-3526f54fc25e