WINDOWS PHONE CENTRAL

dinukamp

Well-known member
  • Feb 24, 2007
    3,102
    342
    83
    ogoollo dannawa da Nokia Lumia eke 3G call ekak ganda widiha......mata thama meka hoya ganda ba appa...Crayn walata update karala tiyenne
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    10555092_10203610208089780_795777768_n.jpg
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මට විතරක් නෙවෙයි.. නෙට් එකේ හොයද්දි දැක්කා හෙන සෙට් එකකට මේ අවුල ඇවිත් තියෙනවා..
    අපි බලමුකො.. Fix එකක් එවන්නෙ නැතෑ
     
    killer s

    Junior member
  • Feb 14, 2010
    477
    15
    18
    Machanla Ubalage battery eka kohomada.mamanam sindu ahala.cam eka use karala internet gihin dawasai thiyenne.anika tama...me battery eka hamawlema full charge karata kamak nadda nattam sampurnayen bessata passe charge karana ekada hoda?
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Machanla Ubalage battery eka kohomada.mamanam sindu ahala.cam eka use karala internet gihin dawasai thiyenne.anika tama...me battery eka hamawlema full charge karata kamak nadda nattam sampurnayen bessata passe charge karana ekada hoda?

    මචං උබේ තියන්නේ windows phone 8.1 නේද? එකේ app list එකේ තියෙනවා battery server කියල app එකක්. එකේ තියෙන app වලින් උබට background එකේ run වෙන්න අවශ්‍ය නැති apps close කරන්න පුළුවන් මචං..
    battery server එකට ගිහින් app එක click කරලා allow app to run in the background එක off කරලා දාන්න මචං. එතකොට battery ඉතිරි කර ගන්න පුළුවන් :yes:
     
    killer s

    Junior member
  • Feb 14, 2010
    477
    15
    18
    මචං උබේ තියන්නේ windows phone 8.1 නේද? එකේ app list එකේ තියෙනවා battery server කියල app එකක්. එකේ තියෙන app වලින් උබට background එකේ run වෙන්න අවශ්‍ය නැති apps close කරන්න පුළුවන් මචං..
    battery server එකට ගිහින් app එක click කරලා allow app to run in the background එක off කරලා දාන්න මචං. එතකොට battery ඉතිරි කර ගන්න පුළුවන් :yes:

    thank you machan. Man ehema krala tiyenne dan..