WINDOWS PHONE CENTRAL

BC_Rox

Active member
  • Feb 22, 2009
    621
    62
    28
    Glance app updated with new features & lock-screen content display. Full Changelog

    2hns4xy.jpg

    Name changed to Glance screen

    Support for Lock-screen content display

    Background app support

    MSN Health & Fitness & MSN Weather info display is working

    Option to hide Glance screen under night mode

    Ma update eka 920 ekata naene
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    mokakda machan meke dammama athi wenasa mage thiyenne Lumia 525 danata 8.1 walata update karala thiyenne..
    windows Phone 8.1 තියෙන අයට next update එක ඇවිත් windows phone 8.1.1 මචං. Denim update එක.. denim update එකේ ගොඩක් features තියෙනව මචං.
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    මචංලා, android phone එකකින් files කීපයක් එකපාර windows phone එකට bluetooth කරද්දී එකෙන් එකට accept කරන්න ඕනේ නේ බං. විසඳුමක් තියෙනවාද?

    අනික windows phone 8.1 එකේ wifi-direct වගේ method එකක් නැද්ද files share කරන්න? Android වල නම් මම Suerbeam පාවිච්චි කරනවා. එක නම් සුපිරි. ඒ වගේ windows phone එකට තියෙන apps මොනාද? හෙව්වට හම්බුනේම නෑ..
     
    Wi-Fi File Sharer
    ea6a7e1f-7ce5-4f3a-8bfa-6fa5062a3c55

    https://www.windowsphone.com/en-us/store/app/wi-fi-file-sharer/03ddadf3-9406-44b9-8af6-d56d6863100a

    Easy Transfer
    d2fc8f1a-055c-407f-8225-ade130b0e8af

    https://www.windowsphone.com/en-us/store/app/easy-transfer/5ccb6655-2ff9-4977-bf8b-577e92bbb236

    මේක නම් paid app එකක්.. ඒ වුනාට මේක මට free හම්බු උනේ.. MyappFree කියන app එක හරහා..

    Wifi Sender
    d1ca9f46-c0d2-4cc2-89be-ca5574db5c4a

    https://www.windowsphone.com/en-us/store/app/wifi-sender/254cecaa-2d33-4443-8a8b-8364b5cfabfa

    තව ගොඩක් app තියෙනව මචං. try කරලා බලපන්
     
    Dasun Liyanage

    Well-known member
  • Feb 26, 2009
    1,964
    135
    63
    36
    Piliyandala
    windows Phone 8.1 තියෙන අයට next update එක ඇවිත් windows phone 8.1.1 මචං. Denim update එක.. denim update එකේ ගොඩක් features තියෙනව මචං.

    Machan mama Cyan update eka damme Preview for developers haraha mama update search kalahama Denim update ekak pennane na.
    Mama Cyan dammeth original wa release wela kalayak giyata passe :frown:
    Mekatath ehema inna weida danne na neda ?
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Machan mama Cyan update eka damme Preview for developers haraha mama update search kalahama Denim update ekak pennane na.
    Mama Cyan dammeth original wa release wela kalayak giyata passe :frown:
    Mekatath ehema inna weida danne na neda ?

    Os version එක මොකක් ද මචං උබේ ? 8.10.14219.341 ද?
    lumia denim කියන්නේ firmware upgrade එකක් මචං.. ඔව් මචං developers preview ඉන්න අයට ඉක්මටන OS updates ආවට firmware update එන්නේ නැහැ.. ටික කාලයක් යයි මචං.. :dull::dull:
     
    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    Machan Android Phone ekaka thiba Contacts .vcf file format eke contact lumia device ekakata import karane kohomda? man sim ekata contacts copy karala thibe na. eke thiyene Import from SIM card kiyalane.