Windows phone Continuum

SKYLINER007

Junior member
  • Nov 13, 2009
    259
    16
    18
    :yes::yes::yes::yes::yes:
    එක්ස්ටෙන්ඩඩ් මොබයිල් වර්ශන් කියලා එකක් නෑ වින්ඩෝස් වල.

    ප්ලැට්ෆෝර්ම් 3 තියෙන්නේ.
    ඩෙක්ස්ටොප්,ටැබ්,මොබයිල් කියලා.
    දැක්කේ නැද්ද ඔය විඩියෝස් වල වින්ඩෝස් ස්ටාර්ට් මිනු එක පවා තියනවා කොන්ටිනම් එකේ.
    දැනට ඕකෙන් මේල් බලන්න,නෙට් යන්න,ඔෆිස් පැකේජ් එකේ වැඩ එහෙම කරගන්න පුලුවන් කිසි අව්ලක් නැතුව.
    උබ කොන්ටිනම් කියන දේ යුස් කරලා තියනවද විනාඩියක් හරි?
    නෑ නේ.
    ඔක්කෝටම කලින් නෙට් එකෙන් බලලා නොදා තමන්ම යුස් කරලා,ඒ ගැන එක්ස්පිරියන්ස් එකක් අරන් කතා කරන්න.
    මම යුස් කරලා තියන නිසා මම දන්නවා ඕකේ වැඩ ටික.
    ඒ වගේම උබත් යුස් කරලා බලලා ඊලගපාර කමෙන්ට් කරපන්.
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ

    මම 8.1 එකත් developer preview එක use කරලා තියෙනවා බන්.
    උබලා දැන් 10 developer preview ගෙන ඉන්නවා වගේ.
    තිබ්බේ 820 එකක්. ඒ කාලේ තිබ්බ තරමක් දුරට හොද එකක්.
    උබ මිනිස්සුන්ට ෆෝන් අරන් දීලා තියෙනවද ?:rofl::rofl:

    ඒ කාලේ සහ මේ කාලේ අතර ලොකු වෙනසක් ඇත..
    මා සිතනා අන්දමට ඔබ අවසන් වරට Windows phone එකක් භාවිතා කොට ඇත්තේ මාගේ රැවුල පැමිනි මුල් කාලයේදී පමණය..
    මා මිනිසුන්ට ෆෝන් අරන් දී නොමැති බැවින් ඔවුන්ගේ කැමැත්තට නිගා නොකරයි.
    මට උන් අතේ ගැසුවත්, බඩු ගැසුවත් ඉන් පලක් නැත..
    මම ගසන්නේ මම කැමති බඩ්ඩටය.
    මම කිසි දිනෙක උඹේ බඩ්ඩට ගසන්නට එන්නේද නැත.
     
    • Like
    Reactions: lk-maare

    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0

    ඉතින් බන් උබ උබේ වැඩක් බලාගෙන හිටපන්කෝ. මගේ කොමෙන්ට් වලට reply කරන්නේ. මම 10 එකෙත් preview එක දැම්ම බ්‍රෝ.
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ඉතින් බන් උබ උබේ වැඩක් බලාගෙන හිටපන්කෝ. මගේ කොමෙන්ට් වලට reply කරන්නේ. මම 10 එකෙත් preview එක දැම්ම බ්‍රෝ.

    වටේ යන උන්ට කවුරැත් කැමතිනේ..
    ඒකයි මං රිප්ලයි කරේ..
    පස්සෙනේ දැනගත්තේ මං නැති දවස්වල ඇවිත් සද්දෙ දාපු හාමු මහත්තයා උඹ කියලා..
    නයිස් ටු මීට් යූ මිස්ටර් හාමු..
    අයි ඈම් කසිප්පු සිරා..​
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,439
    1,393
    113
    දැන් නම් හදේ

    වටේ යන උන්ට කවුරැත් කැමතිනේ..
    ඒකයි මං රිප්ලයි කරේ..
    පස්සෙනේ දැනගත්තේ මං නැති දවස්වල ඇවිත් සද්දෙ දාපු හාමු මහත්තයා උඹ කියලා..
    නයිස් ටු මීට් යූ මිස්ටර් හාමු..
    අයි ඈම් කසිප්පු සිරා..​

    රිද්දන්න එපා සහෝ ගැන්බෑන් උනා මෙය ලගදි :rofl:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,350
    5,764
    113
    Hell & Heaven (Kiribathgoda)
    එක්ස්ටෙන්ඩඩ් මොබයිල් වර්ශන් කියලා එකක් නෑ වින්ඩෝස් වල.
    ප්ලැට්ෆෝර්ම් 3 තියෙන්නේ.
    ඩෙක්ස්ටොප්,ටැබ්,මොබයිල් කියලා.
    දැක්කේ නැද්ද ඔය විඩියෝස් වල වින්ඩෝස් ස්ටාර්ට් මිනු එක පවා තියනවා කොන්ටිනම් එකේ.
    දැනට ඕකෙන් මේල් බලන්න,නෙට් යන්න,ඔෆිස් පැකේජ් එකේ වැඩ එහෙම කරගන්න පුලුවන් කිසි අව්ලක් නැතුව.
    උබ කොන්ටිනම් කියන දේ යුස් කරලා තියනවද විනාඩියක් හරි?
    නෑ නේ.
    ඔක්කෝටම කලින් නෙට් එකෙන් බලලා නොදා තමන්ම යුස් කරලා,ඒ ගැන එක්ස්පිරියන්ස් එකක් අරන් කතා කරන්න.
    මම යුස් කරලා තියන නිසා මම දන්නවා ඕකේ වැඩ ටික.
    ඒ වගේම උබත් යුස් කරලා බලලා ඊලගපාර කමෙන්ට් කරපන්.

    :yes::yes:
     
    gaminda1980

    Member
    Feb 14, 2016
    448
    69
    0
    535 use කරන හිගන්නොන්ට රිදිලා. හරි ෆෝන් එක ලොල්. ඉස්සෙල්ල හොද රස්සාවක් කරපන්. හිගන්නෝ වගේ ජිවත් වෙන්නේ :rofl: :rofl:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    Youtube videos වල මිනිස්සු Coratana , Google now, Siri use කලාට තාම real world එකේදී ඕවා use වෙන්නේ නැති තරම්. windows වල තියෙන ගොඩක් features real world එකට වැඩක් නැ. mega pix ගැන වැඩි උනාට photos quality වෙන්නේ නැ බන්. Real world එකේදී මිනිස්සු තෝරාගන්නේ එක්කෝ security නැත්නම් user-friendly phone එකක්. ඒ කියන්නේ BB or Android,IOS. windows වගේ දෙපැත්තටම නැති එකක් නෙමේ. securityත් හරියට නැ user-friendly එක නම් කතා කරලා වැඩක් නැ නේද ? මන් මේවා කියන්නේ මන් ලග windows එකක් තිබ්බ නිසා.

    ඒක නිසා windows උන්ට කියපන් වැඩකට ඇති features දෙන්න කියලා. Ram එක අඩු කරලා low cost ෆෝන් දෙන්න ඕන නිසා background running apps, sleep කරනවා.

    අනික අරක තියෙනවා මේක තියෙනවා කියලා ලොකු කම් කිව්වට PC එකත් එක්ක bookmarks, browser history එක share කරන්න විදියක් නැ. :lol: gmail, hangouts, official google maps, youtube app නෑ. ඕක ගන්න එකාට නිකන් පිටසක්වල ජිවින් වගේ ඉන්න වෙන්නේ.

    අනික here maps. offline feature එක නැත්නම් ඇට්ලස් පොතක් අරන් යනවා හොදයි ඔයිට වඩා.

    කොලබට ඇවිත් google map එකයි , here map එකයි එකට තියෙන බලපන් වෙනවා. places (banks, schools, shops) වැඩියෙන් තියෙන්නේ මොකේද කියලා. එක පාරක් windows එක අරන් ගිහින් කඩුවෙල ලංකා බැංකුව search කළා. පෙන්නපු තැනට ගියාම එහෙම එකක් නෑ. :lol:

    අනේ බන් ලබ්බේ windows phone.
    උන් nokia එක කෑවා. එක අරගෙන build quality එක නැත්තටම නැති කළා. සෙල්ලම් බඩු වගේ දැන් එන MS ෆෝන්. නොකියා android එක්ක ගියා නම් තාමත් එක. :lol:

    RIP nokia. Thanks MS for killing nokia

    :lol::lol::lol: aruta gu yanna athi meka kiyawala :lol::rofl:

    ගු යන්න ඇති මට.
    ඔව් බන්.ගු ගියා මට .
    පැම්පර්ස් දාගෙන ඉන්නේ මම.
    අනේ නිකන් පලයන් බන් යන්න අනිත් උන්ගේ කමෙන්ට් එකක් ලොකුවට දාලා පඩ ටෝල්ක් දාන්නේ නැතුව.
    ඔන්න බලපන් ගු යන විදිහ පටන් ගන්නේ කොහොමද කියලා මම.

    Youtube videos වල මිනිස්සු Coratana , Google now, Siri use කලාට තාම real world එකේදී ඕවා use වෙන්නේ නැති තරම්. windows වල තියෙන ගොඩක් features real world එකට වැඩක් නැ. mega pix ගැන වැඩි උනාට photos quality වෙන්නේ නැ බන්. Real world එකේදී මිනිස්සු තෝරාගන්නේ එක්කෝ security නැත්නම් user-friendly phone එකක්. ඒ කියන්නේ BB or Android,IOS. windows වගේ දෙපැත්තටම නැති එකක් නෙමේ. securityත් හරියට නැ user-friendly එක නම් කතා කරලා වැඩක් නැ නේද ? මන් මේවා කියන්නේ මන් ලග windows එකක් තිබ්බ නිසා.

    ආටිෆිශල් ඉන්ටලිජන්ට් උබ යුස් නොකරට වෙන ඕන තරම් මිනිස්සු ඉන්නවා ඒවා යුස් කරන්න.
    මම පර්සනලි යුස් කරනවා.
    එලාර්ම් එකක් තියාගන්න,නෝට් එකක් දාගන්න,ගෙදර ආවම කරන වැඩ ටික මතක් කරන්න වගේ දේවල් වලට.
    මෙගාපික්සල් ගැන කතා කරන්න කලින් 1020 එකක් යුස් කරලා දවසක් හොදට ෆොටෝස් , විඩියෝස් බලලා අරන් කතා කරන්න උබේ පර්සනල් එක්ස්පිරියන්ස් එකෙන්.
    යුස් කරන්නේ මොනාද නැද්ද කියන එක කන්සියුමර් බලාගනිවි.

    ඒක නිසා windows උන්ට කියපන් වැඩකට ඇති features දෙන්න කියලා. Ram එක අඩු කරලා low cost ෆෝන් දෙන්න ඕන නිසා background running apps, sleep කරනවා.

    ඕවට කියන්නේ බජට් ෆෝන් කියලයි.
    ඇන්ඩ්‍රොයිඩ් බජට් ෆෝන් එකකුයි,වින්ඩෝස් බජට් ෆෝන් එකකුයි යුස් කරලා බලපන් කොහොමද කියලා.
    ඇන්ඩ්‍රොයිඩ් බජට් ෆෝන් එක පොලේ ගහන්න හිතේවි.
    ලුමියා ෆ්ලැග්ශිප් එකක් යුස් කරලා ඉතුරු ටික උබම බලාගන්න.

    අනික අරක තියෙනවා මේක තියෙනවා කියලා ලොකු කම් කිව්වට PC එකත් එක්ක bookmarks, browser history එක share කරන්න විදියක් නැ. :lol: gmail, hangouts, official google maps, youtube app නෑ. ඕක ගන්න එකාට නිකන් පිටසක්වල ජිවින් වගේ ඉන්න වෙන්නේ.

    10 එක නිකමටවත් දාලා බැලුවද ශෙයාර් කරන්න පුලුවන්ද බැරිද කියලා?
    බැලුවේ නැත්තම් 10 දාගෙන බලන්න.
    ඔටෝ සින්ක් වෙනවා.
    යු ටියුබ් පට්ට ඇප් එකක් තිබ්බා ඒත් ඒක කැරි ගුගල් එකේ උන් ලෙඩේ ඇදලා වින්ඩෝස් ස්ටෝර් එකෙන් අයින් කෙරෙව්වා ලීගල් ඇක්ශන් අරන්.
    ඔයා ඒක දන්නේ දැන් වෙන්න ඇති.
    ගුගල් ඒවා වින්ඩෝස් ප්ලැට්ෆෝර්ම් වලට දෙන්නේ නැත්තේ උන්ගේ තියන කැරි කමටයි,මයික්‍රොසොෆ්ට් ප්‍රඩට්ස් අනිවා උන් ඇන්ඩ්‍රොයිඩ් , අයි ඕ එස් දෙකට දීලා තියනවා ඒත් ගුගල් එවුන් දෙන්නේ නෑ.
    ඒක ගුගල්ලගේ මානසිකත්වේ තමා.
    ගුගල් මැප්ස් වින්ඩෝස් ෆෝන් එකට ඕන නම් ඔයා ජිමැප්ස්+ දාගන්න.
    ඉවරනේ.

    අනික here maps. offline feature එක නැත්නම් ඇට්ලස් පොතක් අරන් යනවා හොදයි ඔයිට වඩා.

    කොලබට ඇවිත් google map එකයි , here map එකයි එකට තියෙන බලපන් වෙනවා. places (banks, schools, shops) වැඩියෙන් තියෙන්නේ මොකේද කියලා. එක පාරක් windows එක අරන් ගිහින් කඩුවෙල ලංකා බැංකුව search කළා. පෙන්නපු තැනට ගියාම එහෙම එකක් නෑ. :lol:

    ගුගල් මැප් එකට බින්ග් මැප්ස්+නොකියා මැප්ස් දෙකම ඉන්ටිග්‍රේඩ් කරලා තියන බවක් ඔයා දන්නේ නැද්ද මචන්?
    ගුගල් එකේ එවුන් වින්ඩෝස් ෆෝන් වලට ඇප්ස් එව්වේ නැතත් කන්සියුමර් ගැන හිතලා මයික්‍රොසොෆ්ට් එකෙන් උදව් දෙනවා ගුගල්ලට.
    ඒකයි ඔන්ලයින් මැප් එකේ ඩිටේල්ස් වැඩි ලන්කාවට ගුගල් මැප්ස් එකේ.
    යුරෝප් රටවල ඔය කේස් එක නෑ .
    මැප්ස් දෙකම එක වගේ ඇන්ඩ් හියර් මැප්ස් දානකොටම කියනවා මේ රීජන් එකේ හැම ඩිටේල් එකක්ම නැති වෙන්න පුලුවන් මැප් එකේ කියලා.
    ඒකට ගුගල් මැප්ස් දාගනින් වින්ඩෝස් ෆෝන් වලට ජිමැප්ස්+ දාගෙන.
    ඕෆ්ලයින් මැප් එක කොච්චර වටිනවද ගමනක් බිමනක් යද්දි ෆෝන් එකේ ඩේටා ඉවර උනාම,සිග්නල් නැති උනාම වගේ දේවල් වලදි.
    ඕන දේක යුනීක් කියලා දේවල් තියනවනේ.
    මම ගමන් බිමන් යන්නේ හියර් මැප්ස් වලින්.
    මට නම් වැරදිලා නෑ.
    අන්තිමට ගියේ ගිරිතලේ දැන් මාස 2 වගේ ඉස්සෙල්ලා.

    අනේ බන් ලබ්බේ windows phone.
    උන් nokia එක කෑවා. එක අරගෙන build quality එක නැත්තටම නැති කළා. සෙල්ලම් බඩු වගේ දැන් එන MS ෆෝන්. නොකියා android එක්ක ගියා නම් තාමත් එක. :lol:

    RIP nokia. Thanks MS for killing nokia

    දන්න දෙයක් කියපන් බන් හැමෝම කියන කතා නොකියා.
    බිල්ඩ් කොලිටියේ මොකක්ද අවුල තියන.
    වින්ඩෝස් ත්‍රේඩ් එකේ බලපන් ගිහිල්ලා 535 එක කොන්ක්‍රීට් උඩට තට්ටු ගනන් වල ඉදන් වැටිලා මුකුත් නොවුන එවුන් ඉන්නවා.
    නොකියා එකේ බබාලද ඉන්නේ?
    නෑ නේ.
    බිල් ගේට්ස් ඇහුවද නොකියා එකෙන් අම්මට හුකන් නැතුව දීපන් වේස බල්ලෝ නොකියා එක මට,උබේ අම්මට හුකන්න කැරි පොන්නයෝ,වෙඩි කන්න හදන්න එපා නොකියා එක දුන්නේ නැත්තම් කියලා?නෑ නේ.
    නොකියා එකේ වල කැපුනේ උන්ගේ මැනේජ්මන්ට් අවුල් ගිහින් එකට ඉන්න එවුන් පිටිපස්සෙන් පිහියෙන් ඇනලා කම්පැනි රහස් එලියට ගිය නිසයි.
    මයික්‍රොසොෆ්ට් එකෙන් නොකියා එක ගත්තේ නැත්තම් අද නොකියා කියලා කම්පැනි එකක් නෑ.
    අද නොකියා එක වෙරයිසන් නෙට්වර්ක් එකත් එක්ක 5ජි ගැන එක්ස්පෙරිමන්ට් කරනවා.

    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මොකටද
    "fuck you"
    "tell me a story"

    වගේ ඒවා කිය කියා ආතල් ගන්නද ?

    එහෙමත් ආතල් ගන්න මිනිස්සු ඉන්නවා .
    හොද වෙලාවට මයික්‍රොසොෆ්ට් එකෙන් කෝර්ටානා හැදුවේ.
    කෙල්ලෙක්වත් දාගන්න බැරි උන්ට අඩුගානේ ෆක් කියලාවත් ආතල් එකක් ගන්න පුලුවන්.

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    එහෙමත් ආතල් ගන්න මිනිස්සු ඉන්නවා .
    හොද වෙලාවට මයික්‍රොසොෆ්ට් එකෙන් කෝර්ටානා හැදුවේ.
    කෙල්ලෙක්වත් දාගන්න බැරි උන්ට අඩුගානේ ෆක් කියලාවත් ආතල් එකක් ගන්න පුලුවන්.

    හාමු මහත්තයට ගැලපෙයි මන් හිතන්නේ..
    :lol::lol::lol::lol::lol::lol:
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,242
    1,961
    113
    මහනුවර
    මොකටද
    "fuck you"
    "tell me a story"

    වගේ ඒවා කිය කියා ආතල් ගන්නද ?

    :dull::dull::dull:
    :baffled::baffled::baffled:
    :no::no::no:

    ade nidimathe alarm ekak thiyaganna town eke yaddi reminder ekak daganna ehema watinawa bn :nerd::nerd::nerd:
    ekama awula ara godak un inna thanaka poddak chora.e wewata tak gala kiyala gannawa nondi nathuwa.habai athel eka kiyanne voice recognition hoda hinda ekath dagannawa.
    type kara kara yanawata wadiya eka hodai.anika location ekakata lan weddi remind karana feature eka supiri ne