මයික්‍රොසොෆ්ට් ලුමියා 535 ෆෝන් එකේ ඩිස්ප්ලේ එකපාරම වැඩ නැතුව ගියා. මේකෙ වැදගත් contacts messages එහෙම තියනව. ඒව රිකවර් කරගන්න විදියක් දන්නවද ? මම නොකියා කෙයා උන් ගාවට ගියාම කියනව ෆෝමැට් කරන්නම ඕනෙලු
. ඩිස්ප්ලේ ගියාට ටච් එක නම් වැඩ. මාර කේස් එක. මොන රෙද්දකට උන් මේක ෆෝමැට් කරනවද දන්නෑ ඩිස්ප්ලේ ගියාම 
. ඩිස්ප්ලේ ගියාට ටච් එක නම් වැඩ. මාර කේස් එක. මොන රෙද්දකට උන් මේක ෆෝමැට් කරනවද දන්නෑ ඩිස්ප්ලේ ගියාම 
එහෙම නැත්නම් Online Sync වෙන්න හරි 