windows phone help !

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,534
    17,544
    113
    Auckland
    මයික්‍රොසොෆ්ට් ලුමියා 535 ෆෝන් එකේ ඩිස්ප්ලේ එකපාරම වැඩ නැතුව ගියා. මේකෙ වැදගත් contacts messages එහෙම තියනව. ඒව රිකවර් කරගන්න විදියක් දන්නවද ? මම නොකියා කෙයා උන් ගාවට ගියාම කියනව ෆෝමැට් කරන්නම ඕනෙලු :growl:. ඩිස්ප්ලේ ගියාට ටච් එක නම් වැඩ. මාර කේස් එක. මොන රෙද්දකට උන් මේක ෆෝමැට් කරනවද දන්නෑ ඩිස්ප්ලේ ගියාම :(
     

    L-Smoker

    Member
    මැශින් එකට ගහලා ෆුල් බැකප් එකක් ගන්න. ඩිස්ප්ලේ ගියහම ෆෝමට් කරන්න කියන්නේ උන්ගේ ලේසියට. ඩිස්ප්ලේ එක වෙන කඩේකින් දාලා හාර්ඩ් රීස්ටාට් කරන්න කියන්න
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උබ මෙමරියට බැකප් වෙන්න සෙටින්ග්ස් හදලා තිබ්බේ නැද්ද බන්?
    අඩුගානේ උබේ වන්ඩ්‍රයිව් එකටවත් ඔටෝ අප්ලෝඩ් වෙන්න හදලා තිබ්බේ නැද්ද?
    වන්ඩ්‍රයිව් එකට ඔටෝ අප්ලෝඩ් වෙන්න දැම්මානම් බය වෙන්න දෙයක් නෑ මැසේජස් ටිකත් එනවා ලුමියා මේල් එක ෆෝන් එකට සින්ක් කරාම.
    ඩිස්ප්ලේ ගියාම ෆෝර්මැට් කරන්න ඕන කියන්නේ ෆ්ලැශ් කරන්න ඕන කියන එකයි.
    මොනාහරි කේස් එකක් ගිහින් සොෆ්ට්වෙයාර් එකේ අව්ලක් උනාමත් ඩිස්ප්ලේ කේස් වෙන්න පුලුවන්.
    සෝ ඒකයි ෆ්ලැශ් කරන්න ඕන කියන්නේ.