Windows Phone ගත්තු උන් දැන් ඒවගෙන් මොකද බන් කරන්නෙ?? WhatsApp සමහර phoneවලට සපෝට් නැති කරන්න යනවා කියලා නිව්ස් එක දැක්ක ගමන් තමයි මේක මතක් උනේ. ඒ කාලේ වින්ඩෝස් ෆෝන්වලට ත්‍රෙඩ් ගොඩක් තිබුනා. රජයේ සේවකයන්ටත් 535, 540, 640 වගේ ෆෝන් දුන්නා. අඩූම තරමේ ඒවගෙන් දැන් whatsapp, facebook යන්නත් බෑනේද බන්. මොනවද බන් ඒවගෙන් කරන්නෙ. මොනවා නැතත් බැට්‍රිය නම් සුපිරියි. ලේසියෙන් බහින්නෙ නැහැ.