Windows 10 Pc එකක් windows phone එකක් වගේ Shut down කරමු..
මම අද දාන්න හදන්නේ Windows 10 තියෙන Pc එකක් වින්ඩෝස් ෆෝන් එකක් විදිහට පහලට ඇදලා Shut Down කරන්න හදාගන්න විදිහ.

මේක ගොඩක් අය දන්නවා ඇති.. නොදන්න අයට කරලා බලන්න තමා දාන්නේ මම.
මාත් නෙට් එකේ තිබිලා තමා මේක ඉගෙන ගත්තේ.. පොඩි දෙයක් මේක..

මුලින්ම Desktop එකේ රයිට් ක්ලික් කරලා New ,
Create Shortcut
ඊට පස්සේ මෙන්න මේ පහල තියෙන Address එක කොපි කරලා paste කරන්න. පහල රූපේ වගේ..

%windir%\System32\SlideToShutDown.exe
ඊට පස්සේ Next කරලා ඉස්සරහට යමුකෝ..
ඒ ආපු Box එකේ Side Shout Down (තමන්ට කැමති නමක් දා ගන්න පුලුවන්
) කියලා ටයිප් කරගන්නකෝ.. ඊට පස්සේ Finish කරාම වැඩේ ඉවරයි.. 

දැන් ඉතිං හදාගත්ත shortcut එක ක්ලික් කලාම මේ විදිහට එන්න ඕන Shut down කරන්න..
shortcut එකට අයිකන් එකක් එහෙම දාලා Task bar එකට pin කරලා තියා ගත්තා නම් ලේසියෙන් Shout Down කරගන්න පුලුවන්..

හොදයි කියලා හිතෙනවා නම් අනිත් අයටත් බලන්නත් එක්ක Bump එකක් දාලාම යමු මචන්ලා..

Last edited: