ගොන් මාර්කටින් ත්රෙඅඩ් එකක්
මේ ගොන් බයිලා අහල වින්ඩෝස් ෆෝන් එකක් අරන් ඉල්ලන් කන්න එපා
විකුනන්න ගියාම හක්ක පටස්
මම ලුමිය 535 එක ගත්තේ 20යි මස 4 කට කලින්
දැන් විකුනන්න වෙන්නේ 10යි
එත් ගන්නේ නැහැ එකෙක්වත්
වින්ඩෝස් ෆෝන් ගන්න හැම එකාම එළකිරි එකේ ත්රෙඅඩ් එකක් දාල හොද කියනවා , අනිත් ෆෝන් වල පලු අරිනවා
කෙල්ලෙක් නැති උන් ස්වයං වින්දනේ යෙදෙන ගමන් අපිට කියනවා ඒක තමයි ආතල් එක කියල
පව් වින්ඩෝස් අනාථයෝ