Windows Servers ඉගෙන ගන්න ආස අයට

mtmadushanka

Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    මෙන්න දෙවැනි වීඩියෝ එක. How to Install Additional Domain Controller 2016. මම මේ Video එකෙන් Additional Domain Controller එහෙම නැතිනම් Secondary Domain Controller Server 2016 එකක් Configure කරගන්න විදිහ ගැන ඉතාමත් සරලව කතාකරලා තියනවා.මේ වීඩියෝ එක මුලින්ම බලන කෙනෙක්නන් මම මීට කලින් Video එකේ Domain Server එකක් කොහොමද Install කරගන්නේ කියන එක ගැන කතාකරලා තියනවා. එම පළමු video එක බලලා මේ Video එක බැලුවොත් ඔයාලට හොදින් තේරුම්ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා.

    අපේ Facebook Page එකටත් Like එකක් දාගෙනම යන්න


     
    Last edited:

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ela machan digatama karamu :D +


    machan podi awlak thiyenawa ape server eke file share wenne na kalin hodata wada kala dan ehema wenne na mokak hari hethuwak thiyenawanam kiyanawada
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    එලස් මචන් මමත් වැඩ කරන්නෙ ලංකාවේ HPE ඒජන්ට් ගාව
    දවසකට කොහොමත් සවර්ස් අඩුම 6ක් 7ක් කන්ෆිග් කරනවා මයි
    ඒවගේම ඩේවෙලොප්මන්ට් කරනවා මයි HPE ෆ්ලට්ෆෝම් එකට
    වීඩියෝ ටික බැලුවා පට්ටම තමයි