Windows Store

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    වින්ඩෝස් ස්ටෝර් එක නං කැඳ හැලියක් වගේ මමනං ජීවිතේට ඕකෙන් මොකුත් අරන් නෑ පිටින්ම තමා ගන්නෙ.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • වින්ඩෝස් ස්ටෝර් එක නං කැඳ හැලියක් වගේ මමනං ජීවිතේට ඕකෙන් මොකුත් අරන් නෑ පිටින්ම තමා ගන්නෙ.

    පිටින් මේව ගන්නෙ කොහොමද...
    අනිත් ඇප්ස් ඔක්කොම ගන්ඩ පුලුවන් බං. ගේම් තියෙන ටයිල් උඩ ක්ලික් කලාට මොකුත් වෙන්නෙ නෑ :sorry:
     
    • Like
    Reactions: LazyLizard

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    පිටින් මේව ගන්නෙ කොහොමද...
    අනිත් ඇප්ස් ඔක්කොම ගන්ඩ පුලුවන් බං. ගේම් තියෙන ටයිල් උඩ ක්ලික් කලාට මොකුත් වෙන්නෙ නෑ :sorry:
    කෝ ලින්ක් එකක් දෙන්න අපිට වැඩ කරනවද බලන්න