Windows Tab Help

lankanBoy

Active member
  • Jul 20, 2011
    801
    56
    28
    machanla mata adu ganata windows tab ekak ganna oni.:yes: danata dialog winpad ekai singer duo ekai baluva. meva pavichi karana aya ennavada. hodaida ? :)
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Rs. 30,000 ක් දෙද්දී Chinese Branded හොඳ එකක් ගෙන්න ගන්න පුළුවන් වෙයි..

    http://techtablets.com/
    https://www.youtube.com/user/Hendrickson

    ඔය YouTube Channel එක කරන එකාගෙම තමයි Tech Tablets වෙබ්සයිට් එකත්..දෙකෙන්ම බලලා හොඳ tablet එකක් තොරගන්න..

    පස්සේ Geekbuying/Gearbest වගේ වෙබ්සයිට් එකකින් ඔර්ඩර් එක දාන්න..$150 ක් වගේ දෙනකොට මෙහෙ තියෙන ඒවාට වඩා සෑහෙන හොඳ එකක් ගන්න පුලුවන් වෙයි..ඕවා කොහොමත් අවුරුද්දක් යනකන් නම් කැඩෙන්න තියෙන සම්බාවිතාවය අඩුයි..කැඩුනොත් මෙහෙන් හදාගන්න :)

    Geekbuying ගන්නවා නම් ගන්න කලින් Live Chat එකෙන් අහන්න උඹ ගන්න බඩුවේ stock තියෙනවද කියලා..තියෙනවා නම් order එක දාන්න..මතක ඇතුව Shipping වලට DHL/TNT වගේ එකක් දාපන්..දවස් පහෙන් හයෙන් බඩු එනවා..Free Shipping නම් පරක්කුයි..TNT ඒකට $15 ක් වගේ යයි Shipping වලට..

    Gearbest ගත්තත් ගන්න කලින් මැසේජ් එකක් දාල අහන්න..උන්ගෙනුත් TNT/DHL වගේ එකකින් ගන්න...

    All the best! :)