Windows update එකෙන් පස්සේ start එක click කරාම එක දිගටම + ලකුන වගේ එබෙනවා. මේක කලින් උනේ නෑ. Update එකෙන් පස්සෙ වෙන්නෙ. Google එකෙ බලල එක එක එවා කලාට හරිගියේ නෑ. මේක වෙන්න ගත්තේ update එකෙන් පස්සේ.
මේක තව උන කෙනෙක් ඉන්නවද අවුල හරි ගියපු?
P.s.
මේ windows එක activate කලේ git repo එකකින්.
මේක තව උන කෙනෙක් ඉන්නවද අවුල හරි ගියපු?
P.s.
මේ windows එක activate කලේ git repo එකකින්.