Windows Update එකෙන් පස්සේ මහා විසාල කැත සිංහල ෆොන්ට් එකක් ඇවිත්..

jikwitintant

Well-known member
  • Jul 1, 2016
    1,568
    1,624
    113
    අඩෝ මාර කැතයි බන් මේක හදා ගන්න විදියක් කිපල්ලා..
    1621666305559.png
     
    • Haha
    Reactions: amilapradeep100

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,656
    72,883
    113
    මාලඹේ
    මෙන්න මේ ෆොන්ට් එක ඉන්ස්ටෝල් කරලා රිස්ටාර්ට් කරන්න.

    sinhalafonts.org/fonts/13092/malithi_web.html
    Fonts Install කරපුවහම System Font එක වෙනස් වෙනවා කියලා කියලා හිතන තෝ වගේ මෝඩයෙක් 🤩🤩🤣
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113

    "Windows Update එකෙන් පස්සේ මහා විසාල ශබ්දයක් ආව..." වගේ දැකල දුවගෙන ආවෙ

     

    jikwitintant

    Well-known member
  • Jul 1, 2016
    1,568
    1,624
    113

    "Windows Update එකෙන් පස්සේ මහා විසාල ශබ්දයක් ආව..." වගේ දැකල දුවගෙන ආවෙ

    ubala maha gon huttala ban ubalawa thamai meken ain karanna one moko mama methana deshapale katha kare nane mama derane un ekka ekathu wela oya wage gon wada kareth nane ubalata thamai niyama manasika leddu kiyanne.