Windows Update එකෙන් පස්සේ මහා විසාල කැත සිංහල ෆොන්ට් එකක් ඇවිත්..

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    අඩෝ මාර කැතයි බන් මේක හදා ගන්න විදියක් කිපල්ලා..
    View attachment 126235
    පිස්සුද බන්. මම ඕක සුනාමියට පින්සිද්ද වෙන්න ලංකාවට ආපුදා ඉදන් පාවිච්චි කරනව. මොකද්ද ඕකෙ කැත? මලිති එක නිකන් හැම අකුරක්ම වට්ටක්කයක් වගේනෙ

    Fonts Install කරපුවහම System Font එක වෙනස් වෙනවා කියලා කියලා හිතන තෝ වගේ මෝඩයෙක් 🤩🤩🤣
    තෝ තාම ඇඳ යටද පොන්ස්? වරෙන් උඹටයි මටයි විසදගන්න දෙයක් තියනවා වෛරස් ත්‍රෙඩ් එකේ.

    බයිට් 50 හේ කෝඩ් එක මතකද? පොන්නයෙක් නොවී වරෙන් 😂

    ------ Post added on Jun 9, 2021 at 1:56 AM