කොහොමත් මචන් ඔය දාල තියෙන විනාඩි 39 නම් යන්නෙ නෑ , මම නිකන් දානකොටත් ඔය screen එක ආවට පස්සෙ තව විනාඩි 10 වගේ තමයි යන්නෙ, අනික ඔතන priority එක වැඩි කරාට එතනදි වැඩි වෙන්නෙ ඒ process එකට ප්‍රොසෙසර් එක allocate වෙන එක වැඩි වෙන එක විතරයි ,ඒත් ඔය සෙටප් එකට වැඩිය ඕනෙ හාඩ් එකේ ස්පීඩ් එක තමයි. මොකද ෆයිල් කොපි වෙන එකනෙ වෙන්නෙ install වෙනකොට ගොඩක්ම , ඉතින් මම නම් හිතන්නෙ නෑ ප්‍රොකෙස්ස් එකෙ priority එක වැඩි කල පලියට ඒක ඉක්මනට ඉන්ස්ටෝල් වෙයි කියල. මොකද වෙන ප්‍රොසෙස් එකකට ඔය වෙලාවට ප්‍රොසා භාවිතා නොකරන නිසා. හාඩ් එක / රොම් එක ස්පීඩ් නම් , සී ඩී එක ස්පීඩ් රයිට් කරල තියෙනව නම් කොහොමත් බොහොම ඉක්මනට xp වැටෙනව
![]()