windows xp boot help

helphelp1

Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    windows xp boot වෙන්නෙ නැහැ. pen එකෙන් boot කරේ winodws 7 IDE hard disk එකක් වෙන pc එකකින් දැම්මෙ. winodws 7
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    නිකං කොපි කරා කියලා බූට් වෙන්නෙ නෑ බන්. උබ ලග තියනwindows xp iSO file එක ISO to USB software එකකින් bootableවිදියට කොපි කරපන්. එතකොට බූට් වෙයි. ඔක්කොටම කලින් ෆයිල් මිසින් වෙච්ච නැති හොද windows xp iso එකක් download කරගෙන ඉදපන්. නැත්නම් ෆොමැට්වෙන අතර මග files මිසින් කියලා ආවොත් කරන වැඩේ තේරුමක් නැති වෙනවා,
     
    refus software ekan boot kare xp iso file ekak danan ko boot karanna 3 parak download kara harigiya naha