ඔය ගොල්ලන් දැකල ඇතිනෙ වින්ඩොස් එක්ස් පී,වින්ඩොස් සෙවන් OEM කියල ඉන්ටර්නෙට් එකේ හැමතැනම වගේ තියෙනවා.මේ OEM මෙහෙයුම් පද්ධති අපේ ඇසෙම්බල් කරපු කම්පියුටර් වලට පාවිච්චි කරන්න පුළුවන්ද?එහෙම පාවිච්චි කලොත් කම්පියුටර් එකට මොකක් හරි අවුලක් වෙයිද?මේ ගැන දන්න කෙනෙක් කියනවද?