Windows7 Customize කරමු (part 7 )

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මෙන්න windows 7 customize කිරීමේ 7වන පියවර මම කලින් thread 6ක් දැම්මා අද මම කියන්න යන්නේ තවත් අලුත් වැඩ කැල්ලක් ඔයාලා computer 1කෙ වැඩ කරද්දි කොයි තරම් window minimize කරනවාද එතකොට ඒවා Task bar 1ට minimize වෙනවා නමුත් මෙ Minimize වෙන විදිය customize කරන්න පුලුවන් කියලා නිකමටවත් හිතුවද එහෙම හිතුවා නම් මෙන්න ඒක කරගන්න පුලුවන් නියම භාන්ඩයක්

    මෙන්න මෙහෙමයි මේකෙ වැඩ කැලි
    3_t3desk-03.jpg


    t3desk-trasformare-desktop-windows-in-3D.jpg


    t3desk.jpg


    මේක පොඩිම පොඩි software 1k මේකෙන් කිසිම slow වීමක් වෙන්නෙ නම් නැ try කරලා බලන්නකො මෙන්න බා ගන්න
    http://tehnif.com/Documents/T3Desk2010-Setup1009.zip
     
    Last edited: