මෙන්න මම් දැක්ක හොදම අදහස...කියන අයට කියන්න කියල..කැමති නැති අය වෙන කතාවක් කරගෙන ඉදියහම ඉවරයිනෙ...මෙක වින්ඩොස්8ට විතරක් නෙමෙ ඔකොටම.... මිනිස්සු හදන්න තියෙන සාමකාමි හොදම ක්රමය තමා ගනන් නොගෙන ඉදිම...:) අම්මප ඇත්ත. අපි ෆෝම් නොවී හිටියනම් හරි බන්.