Windows8 වගේ අයගේ අය එලකිරි එකේ තාම ඉන්නෙ කොහොමද..?

subspace

Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    මෙන්න මම් දැක්ක හොදම අදහස...කියන අයට කියන්න කියල..කැමති නැති අය වෙන කතාවක් කරගෙන ඉදියහම ඉවරයිනෙ...මෙක වින්ඩොස්8ට විතරක් නෙමෙ ඔකොටම....
    මිනිස්සු හදන්න තියෙන සාමකාමි හොදම ක්‍රමය තමා ගනන් නොගෙන ඉදිම...
    :)

    අම්මප ඇත්ත. අපි ෆෝම් නොවී හිටියනම් හරි බන්.