windows_ෆෝන්_ගැන_මගේ_අත්දැකීම

ENEMY

Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    math phone ekak ganna balanawa..danata hithe tiyenne Nokia Lumia 625 , HTC Desire 610, Sony Xperia M2 Aqua...heta godak welawata gannawa..mokak gannada hithaganna be..

    man dan dawas 3k withara use karanawa machan .... kiyanna kisima waradak naha ban.mata tiyena ekama awula android wala GoSms pro wage sms app ekaka aduwa danenawa echcharay.battery nam supiriy :love::love:
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    නමුත් තමන් කැමති දේ තමයි හොදම දේ කියලා හිතන් ඉන්නවා නම් අන්න ඒක පට්ට පල් වැරදියි සහ හෙන ගොබ්බයි. :yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: ENEMY

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    නමුත් තමන් කැමති දේ තමයි හොදම දේ කියලා හිතන් ඉන්නවා නම් අන්න ඒක පට්ට පල් වැරදියි සහ හෙන ගොබ්බයි. :yes::yes::yes::yes::yes:

    :yes::yes:
     
    • Like
    Reactions: kash123

    SkullVamp

    Well-known member
  • Mar 8, 2013
    783
    326
    63
    මාත් ඉස්සර android වලටමයි බන් කැමති. තියෙන්නෙත් android ෆෝන් එකක්. S3 එකක්.
    මේක lag වෙන තරමක් දන්නේ මම තමයි. ගත්ත දවස් වලනම් ටෝය්ය වගේ තිබුන. මට premium feel නම් වැඩක් නැහැ බන්, වැඩේ හරියට වෙනවනම් එච්චරයි.
    Android ෆෝන් වල build quality කොයි එකෙත් අවුල් ,
    මේකේ Vibrator එක ගියා, charging port එක වැඩ කරන්නේ නැහැ, PC එකෙන් detect වෙන්නේ නැහැ, එකී මෙකි නොකී ලෙඩ තව ගොඩයි. යාලුවෙක් ගාව තිබ්බ HTC M7 එකත් මාස 4න් charge වෙන්නේ නැතුව ගියා.
    Blackberry තමයි මාත් ඊළඟට ගන්න හිතන් ඉන්නේ, නැත්නම් Windows එකක්...
     
    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    නමුත් තමන් කැමති දේ තමයි හොදම දේ කියලා හිතන් ඉන්නවා නම් අන්න ඒක පට්ට පල් වැරදියි සහ හෙන ගොබ්බයි. :yes::yes::yes::yes::yes:

    සිරාවට ඔව්...... :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ජන්තු අයියා;17570191 said:
    මාත් වින්ඩෝස් වලට මාරු වෙනවා...lumia 920 ,lumia 928 ෆෝන් දෙකේ තත්වේ කොහොමද ?හොදයිද බඩු?

    lumia 920 එක හොදයි මචං. උබේ budget එක කියපං මචං? :yes:
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    මාත් ඉස්සර android වලටමයි බන් කැමති. තියෙන්නෙත් android ෆෝන් එකක්. S3 එකක්.
    මේක lag වෙන තරමක් දන්නේ මම තමයි. ගත්ත දවස් වලනම් ටෝය්ය වගේ තිබුන. මට premium feel නම් වැඩක් නැහැ බන්, වැඩේ හරියට වෙනවනම් එච්චරයි.
    Android ෆෝන් වල build quality කොයි එකෙත් අවුල් ,
    මේකේ Vibrator එක ගියා, charging port එක වැඩ කරන්නේ නැහැ, PC එකෙන් detect වෙන්නේ නැහැ, එකී මෙකි නොකී ලෙඩ තව ගොඩයි. යාලුවෙක් ගාව තිබ්බ HTC M7 එකත් මාස 4න් charge වෙන්නේ නැතුව ගියා.
    Blackberry තමයි මාත් ඊළඟට ගන්න හිතන් ඉන්නේ, නැත්නම් Windows එකක්...

    machan blackberry ganna innawa nam z10 eka ganna epa man danata pawichchi karana nisay kianne.battery life ajuthay.lankawata maps wada karanne na.anna e prashna tiyenawa.habay z30 eka nam supiri eth eket maps naha.mama nam kiyanne windows walata maru wenna kiala machan. premium feel eka echcharatama wadagat wenne na ban eka atta.namuth man kianawata balapan hulan peththak wage cheap plastic phone ekak use karala eeta passe hayya , barata danena metalic or hard plastic walin hadapu athata danena phone ekak use karama kochchara asa hithenawada kiala :yes::yes:
     
    Last edited:

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    ජන්තු අයියා;17570191 said:
    මාත් වින්ඩෝස් වලට මාරු වෙනවා...lumia 920 ,lumia 928 ෆෝන් දෙකේ තත්වේ කොහොමද ?හොදයිද බඩු?

    welcome to club windows phone machan. 920 eka hoday wage machan :yes:
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    අවුරුදු 5ක් විතර Samsung(S2,S3,Note2). පසුව Sonyවලට මාරු වුණා. දැන් Xperia Z1, ලගදීම Z2 හෝ Z3 compact එකක් බලාපොරොත්තු වෙනවා​
    :yes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ජන්තු අයියා;17570191 said:
    මාත් වින්ඩෝස් වලට මාරු වෙනවා...lumia 920 ,lumia 928 ෆෝන් දෙකේ තත්වේ කොහොමද ?හොදයිද බඩු?

    පුලුවන්නම් 928 එක ගනින්.
    නැත්තම් 920 එක ගනින්.
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    lumia 920 එක හොදයි මචං. උබේ budget එක කියපං මචං? :yes:

    37 ක් විතර ෆෝන් එකට යට කරන්න හිතන් ඉන්නවා...කොහොමද මගේ බජට් එකට යන්න පුළුවන් ෆෝන් එක ඔය දෙකෙන් මචං?

    welcome to club windows phone machan. 920 eka hoday wage machan :yes:

    එල මචං..:yes:

    පුලුවන්නම් 928 එක ගනින්.
    නැත්තම් 920 එක ගනින්.

    ඔය දෙක මෙහෙ අඩුවට හොද වොරන්ටියක් එක්ක ගන්න තියෙන්නේ කොහෙද මචං?

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,168
    786
    113
    අලුතෙන් ෆෝන් එකක් ගන්න ඉන්න අයට සහ දැනට "android , android , android " කියන මානසිකත්වයේ ඉන්න අයට දෙයක් කියන්න කැමතියි...... කරුණාකරලා මාව වරදවා වටහාගන්න එපා මචං. එක එක්කෙනාගේ කැමැත්ත සහ තේරීම වෙනස්.අපි ඒකට ගරු කරන්න ඕනේ :yes::yes: .නමුත් තමන් කැමති දේ තමයි හොදම දේ කියලා හිතන් ඉන්නවා නම් අන්න ඒක පට්ට පල් වැරදියි සහ හෙන ගොබ්බයි. :yes: මචං මම දැනට use කරනවා blackberry z10 ekak සහ Sony Z2 එකක් සහ ඊයේ උණු උණුවෙන් අරගත්ත Nokia lumia 625 එක . Blackberry එක නම් gift එකකට ලැබුන එකක් . හැබැයි ඔය තුන ගැනම ඇත්ත කතා කරන්න මන් කැමතියි. :yes::yes: . Operating system එක ගැන කතා කරනවා නම් කිසිම ගේමක් නැතුව උඩින්ම ඉන්නේ blackberry එක :love:. වැරදියට තේරුම් ගන්න එපා මේකෙ එන්නේ පරණ කාලේ ආවා BB OS එක නෙමෙයි. අලුත්ම BB OS 10.3 තමයි මේකේ තියෙන්නේ .android පට්ට කියන අයට කියන්න තියෙන්නේ BB OS 10.3 එකත් එක්ක බැලුවම android කියන්නේ ඒ තරම් ඒ අහලකවත් නැති OS එකක් ;).ඒ තරම් සුපිරියි මචං BB OS එක.අත්දැකීමෙන් කියන්නේ.හැබැයි BB Z 10 ෆෝන් එකේ battery එක නම් ගූ 70 යි හොටු 20 යි චූ 10 යි = ඔක්කොම 100 යි :angry: . හැබැයි Z 30 එක ගින්දර.මන් කියන්නේ බොරු කියලා හිතෙනවා නම් මචං පොඩි research පාරක් දල බලපන් BB os 10 vs IOS සහ BB os 10 vs android කියලා. . හැම company එකම multitasking ගැන ad දැම්මට multitasking කියන එකේ සැබෑම අර්ථය පෙන්නුවේ BB OS 10 එක මචං. තව android ෆෝන්ස් නම් බර ගානක් use කරා , Z 2 එකත් පට්ට ඒ ගැන ආයේ කියන්න දෙයක් නෑනේ උබලට.:love::love: . මන් samsung ගැන නම් කතා කරන්න ආස නෑ බන් මට නම් ගූ 70 යි.කොච්චර features තිබ්බත් හෙන cheap look එකක් තියෙන්නේ. samsung use කරන අය මාත් එක්ක තරහ වෙන්න එපා. :baffled: . දැන් කියන්නම් අලුතෙන්ම ගත්ත නොකියා ලුමියා 625 එකගැන . ලුමියා range එකේ තියෙන හොදම ෆෝන් එක 625 එක නෙමෙයි එත් මගේ budget එකට සෙට් උන හොදම එක තමයි ඒක මචං. මට මෙහෙම සීන් එකක් උනා මචං . මන් කොහොම හරි ඊයේ දවසේ මොකක් හරි ෆෝන් එකක් ගන්නවා කියලා හිතාගෙන තමයි එලියට බැස්සේ.මීට ටික දවසකට කලින් මේ ත්‍රෙඩ් එක http://www.elakiri.com/forum/showthread.php?t=1623759 කියවන්න වාසනාව ලැබුනා.:rolleyes: ඉතින් windows phone ගැන පොඩි අදහසක් තියාගෙන ගියා MC එකේ ground floor එකේ තියෙන නොකියා show room එකට.එතනට ගිහින් එක එක ෆෝන් අත ගගා බැලුවා.මම සාමන්යෙන් කලින් research එකක් නොකර කිසිම බඩුවක් ගන්නේ නෑ.එත් ඊයේ මන් එතනට වෙලා පැය දෙකක් විතර හිටිය බන්.විස්වාස කරපන් අම්මපල් , ඒ ටික වෙලාවට nokia lumia 625 විතරක් ෆෝන් 12 කට වඩා ගියා.:shocked: මන් බැලුවා , අම්මටසිරි මේ මොකද්ද මේ සීන් එක කියලා. design එක පට්ට , solid premium feel එකක් තියෙනවා user interface එකත් ආස හිතුනා එත් මචං මන් ඒ model එක ගැන මෙලෝ දෙයක් දනන් හිටියේ නෑ අවන්කවම.ඉතින් මන් ශනිකව මගේ යාලුවෙක් ව අමතල ඇහුව ෆෝන් එක ගැන.ඌ කිව්ව ගනින් ගනින් ගනින් ඔක්කොම හොදයි battery ත් හොදයි speed , lag වෙන් na , app තියෙනවා කියලා. ඉතින් ඕනේ රෙද්දක් කියලා මන් අරන් ආවා. . එක දෙයි කියන්න තියෙන්නේ , අවන්කවම සුපිරියි මචං. windows ෆෝන් පට්ට කියලා තමයි කියන්න තියෙන්නේ. :love::love:
    ආස හිතෙනවා බන් වඩා කරද්දී.battery නම් සුප්පා ..... 4G , maps , navigation , camera , messaging , browsing , calls , games ඔක්කොම කරලත් දැන් මේ දෙවැනි දවසටත් battery 40 % ක් තියෙනවා බන්. පට්ටම speed , ඕනේ app එකක් තියෙනවා . හැබැයි multitasking නම් BB එක තරම් නැ එත් android , apple වගේම තියෙනවා.design එකත් maxa . . maps එහෙම එලටම වැඩ :). තව දෙයක් cortana (personal assistant like siri ) ගැන.සුපිරියි බන් මාරම speed සහ කිරි ටොයියා වගේ වැඩ . ඔන්න ඕවා තමයි මගේ අත්දැකීම්. මට නම් blackberry >windows mobile > android . මචං මේක බොරු පඩ show review එකක් නෙමෙයි.:no::no: සත්‍ය ඇසුරෙන් අවංක අත්දැකීමෙන් ලිව්වේ.කවුරු හරි windows phone එකක් ගන්න බයෙන් ඉන්නවා නම් මම නම් කියන්නේ බය නැතුව ගන්න කිසිම අවුලක් නැ මට නම් android වලට වඩා එල. . http://www.elakiri.com/forum/showthread.php?t=1623759 මේ ත්‍රෙඩ් එක දාපු මචං උබට ගොඩක් ස්තුතියි , උබ නිසා තමයි මේක ගන්න පෙලබුනේ.

    Mekai machan Nokia windows mobile use karana katiya danawa phone eke quality eka gana, android wala apps godak thibata bagayak ma work karane naha. anika microsoft eken apps hama ekakma check karanawa virus thiyana apps nathe ekai. window 10 mobile os eka 2015 wala enawa. godak un kiyawane androi hodai kiyala windows mobile use nokara. android phone ekka baladi loku wenasak thiyanawa speed athin unath
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ජන්තු අයියා;17574679 said:
    37 ක් විතර ෆෝන් එකට යට කරන්න හිතන් ඉන්නවා...කොහොමද මගේ බජට් එකට යන්න පුළුවන් ෆෝන් එක ඔය දෙකෙන් මචං?
    ඔය දෙක මෙහෙ අඩුවට හොද වොරන්ටියක් එක්ක ගන්න තියෙන්නේ කොහෙද මචං?

    මචං උඋබට ඔයා ගානට Nokia Lumia 730 එකක් ගන්නත් පුළුවන්. Lumia 730 එක නම් ලගදී අවේ. එකේ camera ( rear - 6.7MP, Front - 5MP), GPU, CPU, වගේ දේවල් 920 එකට වඩා හොදයි. තව SD card slot එකකුත් තියෙනව ( 128 GB) වෙනකම්.
    එක නම් මචං 37 450 ක් WITH SOFTLOGIC WARRANTY IdealzLanka එකේ.

    උබ මචං 920 එකක් ම ගන්න ඉන්නවා නම් Nokia Lumia 920 LTE එක මම දැක්ක wasi.lk එකේ 37,500.00 කට තියෙනව මචං
    http://www.wasi.lk/shop/nokia-lumia-920-lte/
    තව 36 500 කට SL Mobile කියන තැන දැක්ක මචං
    https://www.facebook.com/slmobile/timeline

    Lumia 920 කියන එක දැන් ටිකක් පරණ නිසා stock අඩුයි මචං කඩ වල. Lumia 928 කියන්නේ US only version එක මචං මම දන්නා විදිහට

    මම නම් කියන්නේ හොදම දේ Lumia 730 එක ගන්න කියල මචං :yes:
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    Mekai machan Nokia windows mobile use karana katiya danawa phone eke quality eka gana, android wala apps godak thibata bagayak ma work karane naha. anika microsoft eken apps hama ekakma check karanawa virus thiyana apps nathe ekai. window 10 mobile os eka 2015 wala enawa. godak un kiyawane androi hodai kiyala windows mobile use nokara. android phone ekka baladi loku wenasak thiyanawa speed athin unath

    siraama kathawa machan ,..... mamath kiyanne eka dekata elleeegena inne nathuwa hama dema use karala balanna kiyala .... :yes::yes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ජන්තු අයියා;17574679 said:
    37 ක් විතර ෆෝන් එකට යට කරන්න හිතන් ඉන්නවා...කොහොමද මගේ බජට් එකට යන්න පුළුවන් ෆෝන් එක ඔය දෙකෙන් මචං?

    37 තියනවා නම් ලුමියා 730 එකක් ගනින් බන්.