math phone ekak ganna balanawa..danata hithe tiyenne Nokia Lumia 625 , HTC Desire 610, Sony Xperia M2 Aqua...heta godak welawata gannawa..mokak gannada hithaganna be..
man dan dawas 3k withara use karanawa machan .... kiyanna kisima waradak naha ban.mata tiyena ekama awula android wala GoSms pro wage sms app ekaka aduwa danenawa echcharay.battery nam supiriy



.ඒ තරම් සුපිරියි මචං BB OS එක.අත්දැකීමෙන් කියන්නේ.හැබැයි BB Z 10 ෆෝන් එකේ battery එක නම් ගූ 70 යි හොටු 20 යි චූ 10 යි = ඔක්කොම 100 යි
. හැබැයි Z 30 එක ගින්දර.මන් කියන්නේ බොරු කියලා හිතෙනවා නම් මචං පොඩි research පාරක් දල බලපන් BB os 10 vs IOS සහ BB os 10 vs android කියලා. . හැම company එකම multitasking ගැන ad දැම්මට multitasking කියන එකේ සැබෑම අර්ථය පෙන්නුවේ BB OS 10 එක මචං. තව android ෆෝන්ස් නම් බර ගානක් use කරා , Z 2 එකත් පට්ට ඒ ගැන ආයේ කියන්න දෙයක් නෑනේ උබලට.
. දැන් කියන්නම් අලුතෙන්ම ගත්ත නොකියා ලුමියා 625 එකගැන . ලුමියා range එකේ තියෙන හොදම ෆෝන් එක 625 එක නෙමෙයි එත් මගේ budget එකට සෙට් උන හොදම එක තමයි ඒක මචං. මට මෙහෙම සීන් එකක් උනා මචං . මන් කොහොම හරි ඊයේ දවසේ මොකක් හරි ෆෝන් එකක් ගන්නවා කියලා හිතාගෙන තමයි එලියට බැස්සේ.මීට ටික දවසකට කලින් මේ ත්රෙඩ් එක
ඉතින් windows phone ගැන පොඩි අදහසක් තියාගෙන ගියා MC එකේ ground floor එකේ තියෙන නොකියා show room එකට.එතනට ගිහින් එක එක ෆෝන් අත ගගා බැලුවා.මම සාමන්යෙන් කලින් research එකක් නොකර කිසිම බඩුවක් ගන්නේ නෑ.එත් ඊයේ මන් එතනට වෙලා පැය දෙකක් විතර හිටිය බන්.විස්වාස කරපන් අම්මපල් , ඒ ටික වෙලාවට nokia lumia 625 විතරක් ෆෝන් 12 කට වඩා ගියා.
මන් බැලුවා , අම්මටසිරි මේ මොකද්ද මේ සීන් එක කියලා. design එක පට්ට , solid premium feel එකක් තියෙනවා user interface එකත් ආස හිතුනා එත් මචං මන් ඒ model එක ගැන මෙලෝ දෙයක් දනන් හිටියේ නෑ අවන්කවම.ඉතින් මන් ශනිකව මගේ යාලුවෙක් ව අමතල ඇහුව ෆෝන් එක ගැන.ඌ කිව්ව ගනින් ගනින් ගනින් ඔක්කොම හොදයි battery ත් හොදයි speed , lag වෙන් na , app තියෙනවා කියලා. ඉතින් ඕනේ රෙද්දක් කියලා මන් අරන් ආවා. . එක දෙයි කියන්න තියෙන්නේ , අවන්කවම සුපිරියි මචං. windows ෆෝන් පට්ට කියලා තමයි කියන්න තියෙන්නේ.
. තව දෙයක් cortana (personal assistant like siri ) ගැන.සුපිරියි බන් මාරම speed සහ කිරි ටොයියා වගේ වැඩ . ඔන්න ඕවා තමයි මගේ අත්දැකීම්. මට නම් blackberry >windows mobile > android . මචං මේක බොරු පඩ show review එකක් නෙමෙයි.