Windows_10_ගැන_හැමදෙයක්ම
ව්න්ඩෝස් 10 ගැන ගොඩක් කතා වෙන නිසා වගේම ගොඩක් අයට ප්රශ්න තියෙන නිසාත් මමත් පුළුවන් විධියට උදව්වක් කරන්නයි හිතුවේ. 2015 ජුලි 29 Release කරපු දවසේ ඉදලා අද වෙනකොට ගොඩක් දෙනා Windows 10 වලට upgrade කරලා ඇති තමන්ගේ පරිගණකය. ඒ වගේම තව ගොඩක් දෙනා upgrade කරන්න තාමත් පැකිලෙනවත් ඇති. දැනට upgrade කරපු යාළුවන්ට ආපු ප්රශ්න දැකලා upgrade කරන්න පැකිලෙනව නම් ඒ හිතේ සැකේටත් පුළුවන් විදියට උත්තර දෙන්නම්.

සමහරවිට මේකට හේතුව මගේ තියෙන්නේ Windows Embedded 8.1 Industry Pro නිසා වෙන්න ඇති..