Windows_10_ගැන_හැමදෙයක්ම

grsena2000

Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    8. පරණ App ඔක්කොම windows.old කියලා Folder එකකට Move වෙලා තිබුනා.

    පැහැදිලිව ලියලා තියෙනවා.
    windows.old folder එකට move වෙන්නේ upgrade කලාට පස්සේ හරියට වැඩ කරන්නේ නැති apps ද?
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,320
    20,709
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif

    REP ++
     
    Dec 31, 2014
    408
    21
    0
    Missing In Action
    TFS :D

    Machan mage win 8.1 pro ekak tyenne. Hebei maasa gaanakin update karla na.

    Etakota kalin updates okkoma ganna oneda win 10 upgrade eka ganna kalin ?

    Nethnam "search for updates" karla win 10 upgrade eka witarak select karanna puluwanda ?

    Cracked ekak activate kalata passe. E product key eka aye use karanda puluwan da ?

    (eg;- cracked win 8.1 ekak win 10 walata upgrade karla activate karagena,
    e pc ekama format karla aye win 10 daaddi ara kalin key eka della activate karanna puluwan da? )
     
    Last edited:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    TFS :D

    Machan mage win 8.1 pro ekak tyenne. Hebei maasa gaanakin update karla na.

    Etakota kalin updates okkoma ganna oneda win 10 upgrade eka ganna kalin ?

    Nethnam "search for updates" karla win 10 upgrade eka witarak select karanna puluwanda ?

    Cracked ekak activate kalata passe. E product key eka aye use karanda puluwan da ?

    (eg;- cracked win 8.1 ekak win 10 walata upgrade karla activate karagena,
    e pc ekama format karla aye win 10 daaddi ara kalin key eka della activate karanna puluwan da? )


    Media Creation Tool එක බාගන්න.. 32bit/64bit හරියට සිලෙක්ට් කරලා
    එකෙන් වින්ඩොස් 10 iso එකක් හදා ගන්න
    ඊට පස්සෙ ඒක මවුන්ට් කරලා අප්ග්‍රෙඩ් කරන්න....
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    Windows.old Folder 1ka delete kaloth aulak yaida machan?????

    Disk Cleanup කරපං, ඕක නිකංම ඩිලීට් වෙලා යයි බං මට හිතෙන විදියට

    Disk Cleanup එකේ තියන cleanup system file කියන එකන් පුලුවන්:yes:
    හැබයි ආයිත් windows 8 /8.1 වලට (Rollback ) යන්න බෑ හොදේ ඕක මැකුවම:yes:
     

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    Windows 10 upgrade ගැන මගේ අත්දැකීම :):)

    1. මගේ ලග තියෙන්නේ Dell Lap එකක්. තිබුනේ Windows 8.1 Pro 64 Bit Original Version එක. Intel Core i7 | 8.00GB Dual-Channel DDR3 | Intel HD Graphics 3000 | 1023MB NVIDIA GeForce GT 525M | 698GB Seagate

    2. තිබුන Windows 8.1 Pro දිගටම update කරල තිබුනේ.

    3. මුලින්ම Windows update වලින් upgrade වෙන්න දැම්මට 20% යන්නත් පැය 2ක් විතර ගියා. ඊට පස්සෙ Media Creation Tool 64x හොයලා Download කරල ඒකෙන් තමයි upgrade වෙන්න දැම්මේ. මුලින්ම අහනවා Upgrade this PC හෝ වෙන PC එකක් වෙනුවෙන් Media file එකක්ද හදන්නේ කියලා. මම This PC option එකයි තේරුවේ. ඒක ඔයාලට කැමති විධියකට.
    මෙන්න මෙතනට ගිහින් Media Creation Tool ගන්න පුළුවන්. https://www.microsoft.com/en-us/software-download/windows10

    4. Upgrade වෙනකොට අහනවා පරන App සහ Data තියාගන්නවද කියලා. මම Data විතරයි තියාගත්තේ.

    5. Media Creation Tool එකෙන් Windows 10 Pro ගන්න ගියේ විනාඩි 30ක් විතර. Use කරේ 100 Mbps LAN + WiFi Connection එකක්.

    6. Upgrade වෙනකොටත් Internet Connect කරලයි තිබුනේ. Fully upgrade වෙන්න විනාඩි 45ක් විතර ගියා. Internet Connect කරල තිබුන නිසා Download වෙවී තමයි upgrade වුනේ. කොහොම හරි upgrade වෙනකොට Internet Connect කරල තියන එක හොදයි. ඒ ගැන නම් Idea එකක් හරියටම නැතත් හිතුන විධියට Drivers එහෙම Online ගන්න ඇති.

    7. දෙතුන් පාරක් Restart වුනා. Upgrade ඉවර වුනාම check කරල බලනකොට Drivers ඔක්කොම හරියට අරගෙන තිබුනා. Windows 10 Pro Activated.

    8. පරණ App ඔක්කොම windows.old කියලා Folder එකකට Move වෙලා තිබුනා. ගොඩක් ඇප් තිබුනා නිසා ඒ Folder එක 66GB. පොඩ්ඩක් Search කරලා බැලුවම දැනගත්ත Disk Cleanup කරාම හරි කියලා.

    Control Panel > All Control Panel Items > Administrative Tools > Disk Cleanup > C > Cleanup System Files ගිහින් Clean කරගත්තා. එහෙම කරාට Windows 10 Active එකට අවුලක් වුනේ නෑ. Windows.old Folder එක Empty වෙලා තිබුනා.

    9. පරණ App ෆයිල් ටික අයින් කරේ upgrade කරාට පස්සේ Programe and features වල App මුකුත් පෙන්නුවේ නැති නිසා. ආයිමත් App ටික ඔක්කොම දාගත්තා.

    10. මුලින්ම Chrome දැම්මම නම් Sinhala වැඩ කරේ නෑ. Sinhala Add කරගත්තම හරි ගියා.

    Settings > Region & Language > Languages > Add a language > Sinhala

    11. ලංකාවට Cortana වැඩ නැති නිසා Region & Language වල Country or region කියන තැනට US දුන්නා. Cortanaත් වැඩ කරනවා එහෙම දුන්නම. එහෙම දුන්න කියලා Time Zone එකට බලපෑමක් නෑ. Time Zone Sri Jayewardenepura.


    මේ ටික ඔයාලට වැඩක් වුනා කියලා හිතනවා. දැනගන්න දෙයක් තියෙනව නම් අහන්න. දන්න විධියට කියන්නම්.

    mchn mehema denakota windows 8.1 eke original key eka ahanne nedda?