Windows_7_රහස්_තීම්

Apr 6, 2011
861
34
0
කොහොමද ? කිබුලෝ දැං මාතර ඉන්නේ නිල් කිඹුලොනේද?
Happy8.gif
Laughing05.gif
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land

අද ඇවිල්ලා දන්න දේවල බලන්නකෝ. :lol:
එයාට ලැජ්ජ හිතිලා ඇති හරි එකෙන් එන්න....ඔයාටත් ලැජ්ජ හිතිලා වෙස්මූණක් දාගෙන ආවනේ පහුගිය කාලේ....ඒ වගේ තමයි:P
 
මොන ලබ්බක්ද බන් මේක....මුලු ත්‍රෙඩ් එකම කුණු ගොඩක් වගේ..:eek:
මචන් ඒක වෙන්න පුළුවන් මට කරන්න දෙයක් නෑ එක්කෙනෙක් වෙසක් කම්පිටිෂන් එකකට දාන්න තියන් උන්න දෙයක් මගේ ත්‍රෙඩ් එකේ දාලා ඉතින් මන් කළේ මොකද්ද කියලා තේරෙනවනේ උඹට
thanks kibula
:)

අද ඇවිල්ලා දන්න දේවල බලන්නකෝ. :lol:
ඇයි මිස් බුද්ධාගම වෙනුවෙන් පෙනී ඉන්න එකද ප්‍රශ්ණෙ
තෑන්කස් කිඹුලා!
:)
සොත්ති මාටිං;10147357 said:
කොහොමද ? කිබුලෝ දැං මාතර ඉන්නේ නිල් කිඹුලොනේද?
:shocked: ;)

Happy8.gif
Laughing05.gif
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
මාතර කිඹුලා;10147374 said:
මචන් ඒක වෙන්න පුළුවන් මට කරන්න දෙයක් නෑ එක්කෙනෙක් වෙසක් කම්පිටිෂන් එකකට දාන්න තියන් උන්න දෙයක් මගේ ත්‍රෙඩ් එකේ දාලා ඉතින් මන් කළේ මොකද්ද කියලා තේරෙනවනේ උඹට

:)
නෑ...කෝ දෙන්නකො ලින්ක් එක...මොකද වුනේ:confused:
 
එයාට ලැජ්ජ හිතිලා ඇති හරි එකෙන් එන්න....ඔයාටත් ලැජ්ජ හිතිලා වෙස්මූණක් දාගෙන ආවනේ පහුගිය කාලේ....ඒ වගේ තමයි:P

මචන් උඹලගේ පෞද්ගලික ප්‍රශ්ණ ඇති මේකෙ සෙට් සෙට් අතරෙ ඒත් මන් එහෙම එකෙක් නෙවෙයි බන් මේක උඹ වෙන උන් එක්ක රණ්ඩුවෙන්න එපා බන් මම ෆේක් කියලා හිතාගෙන එහෙම සීන් තියෙන විත්තිය මම දන්නවා කේලන් බ්ලොග් පිරෙන්න තියෙන්නෙ මෙහෙ කට්ටියගෙ සීන්නෙ ඒකයි කියන්නේ

ඔයා නම් ඉතින් වෙස් මූණ හදාගන්න වහගන්න මොනවා හරි කරන්න වෙන පිළියමක් නෑනේ
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
මාතර කිඹුලා;10147400 said:
මචන් උඹලගේ පෞද්ගලික ප්‍රශ්ණ ඇති මේකෙ සෙට් සෙට් අතරෙ ඒත් මන් එහෙම එකෙක් නෙවෙයි බන් මේක උඹ වෙන උන් එක්ක රණ්ඩුවෙන්න එපා බන් මම ෆේක් කියලා හිතාගෙන එහෙම සීන් තියෙන විත්තිය මම දන්නවා කේලන් බ්ලොග් පිරෙන්න තියෙන්නෙ මෙහෙ කට්ටියගෙ සීන්නෙ ඒකයි කියන්නේ

හා.......
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
මාතර කිඹුලා;10147408 said:
http://www.elakiri.com/forum/showthread.php?t=1127688&page=4

මෙතන ඉදන් ඉස්සරහට කමෙන්ට්ස් ටික කියවගෙන පලයන්කො එතකොට තේරේවි :yes:
ආහ්...අර අහමද් අනිත් අයි.ඩී එකට විරුද්ධව දාලා තිබ්බ ස්ක්‍රීන් ෂොට් එකටද ඔය තරහගිහින් තියෙන්නෙ
 
  • Like
Reactions: Topology
Uba matara Gange naana Kollonge kadan kapu eka nemei neda?? :rofl: rep + ;)
:)
ආහ්...අර අහමද් අනිත් අයි.ඩී එකට විරුද්ධව දාලා තිබ්බ ස්ක්‍රීන් ෂොට් එකටද ඔය තරහගිහින් තියෙන්නෙ

නෑ නෑ මචන් මට ඔය හම්බයොන්ගෙන් වැඩක් නැහැ මේ ගෑනි ඇවිත් බුද්ධාගමට අපහස කරන එකියෙක්ලු මාත් බැලුවම දැක්කේ මීට කලින් දැක්ක මෙයාගෙ ත්‍රෙඩ් එකක් කියෝලා පුදුම විදිහට අප්‍රසන්න වුනා ඉන් පස්සේ තමා මන් ඒකට කමෙන්ට් එක නොදා අර දමිත් කියන පොරය මැසේජ් කලේ එහෙම සිද්දියක් තියෙන්නේ මම බුද්ධාගමේ එකෙක් බන්
 
Last edited:

sadun_gamage

Active member
  • Mar 7, 2011
    267
    69
    28
    මාතර කිඹුලා;10146618 said:
    හායි මචන්ලා සුබ වෙසක් මංගල්‍යයක් වේවා ! :) හායි කිව්වට කට්ටිය බලනවා ඇති මේ කවුද මේ කියලා. :shocked: මම මේ කිඹුලා :yes: :yes: මතක ඇති කාලෙක ඉදලා හැමොම මට කියන්නෙ කිඹුලා ඉතින් අද ඉදලා කිඹුලත් එළකිරි සමාජයේ සාමාජිකයෙක් වෙන්න තීරණය කෙරුවා :cool: :cool: හාල් කෑලි සයිට් දහසක් තිබුනත් එළකිරිම සයිට් තියෙන්නේ එකයිනේ ඉතින් මෙන්න මාතර කිඹුලත් සෙට් වුනා එළකිරි පවුලට ! ;) ආ තවත් එකක් මාතර කිව්වට කිඹුලා හැදී වැඩුනෙ කොළඹ නැත්නම් කට්ටිය අහන්න ගනියි මාතර කොහේද කිඹුල්ලු කියලා ! :shocked:

    ඉතින් එළකිරියට කිඹුලෙක් ආපු ප්‍රීතිය නිමිත්තෙන්, හාහා පුරා කියලා මන් උඹලට පුදුම හිතෙන රහසක් කියන්නයි යන්නේ මේක බිල් ගේට්ස් අන්කල් වින්ඩෝස් සෙවන්වල හංගල තියෙන තීම් ගැන රහසක් රහස මෙන්න මේකයි ලං වෙලා අහගන්න .. ලංකාවේ අපේ හැමෝම වින්ඩෝස් 7 ස්ථාපනය [Install] කරද්දී පොදුවේ භාෂාවට දෙන්නෙ English[us]නෙ වෙනත් භාෂාවක් දෙන්න බෑනේ මොකද එහෙම කළොත් පරිගණකය ඔන්වෙන්නේ ඒ අපභ්‍රංශවලින් කට්ටියට කියන්ඩ මට ඒක එකපාරක් ඒ සිද්ධිය වුනා. ඉතින් English[us] දාලා ස්ථාපිත කරපු සෙවන් යූස් කරන අපි හැමෝටම පොදුවේ අමරිකාවේ දර්ශණ අඩංගු වෝල් පේපර්ස් සහ තීම් කීපයක් විතරයි ලැබෙන්නේ අනික්වා තියෙන්නේ හංගලා ! ඒ හංගපු තීම් එළියට එන්නේ ඒකට අදාල භාෂාව දීලා සෙවන් දැම්මොත් විතරයි ඉතින් එහෙම නොකර උවමනා නම් පොඩි නූල් සූත්තරයක් දාලා ඒ තීම් ටික අරගන්න අපට පුළුවන් ! වැඩේ කරන්නේ මේ විදිහට

    ස්ටාර්ට් මෙනූ එකේ සර්ච් බොක්ස් එකට ගිහින් c:\Windows\Globalization\MCT කියලා ගහලා Enter කරන්න.
    Kimbulama%2BThama%2BBan%2Bwena%2Bekek%2B%2Bnewei.jpg

    දැන් c:\Windows\Globalization\MCT ෆෝල්ඩරේ ඕපන් වෙනවා ඒකෙ ඇතුලෙ නොයෙකුත් රටවල කෙටි නාමවලින් නම් කළ ෆෝල්ඩර් දකින්න පුළුවන් සේරටම එකපාර යන්න බෑනේ ඉතින් ඒවායින් කැමතිම ෆෝල්ඩරයකට මුලින්ම යන්න
    Kimbulama%2BThama%2BBan%2B.jpg

    එතකොට Theme කියන ෆෝල්ඩරය දකින්න ලැබෙනවා ඒක ඕපන් කරලා ඇතුලෙ තියෙන තීම්ස් ඔයාගේ පරිඝණකයට එකතු කරගන්න පුළුවන් !

    done%2Bban.png

    කිඹුලගෙ පළවෙනි පෝස්ට් එකට මොනවා හරි කියලා යන්න වෙලාව තියේ නම් කිඹුල් ෆ්රෙන්ඩ්ට රික්වෙස්ට් එකකුත් දාන්ඩ දැන් මොනවද කියන්නෙ ආ සුභ දවසක් මචන්ලා හැමෝටම !

    horen ussapu tant damma nam wadiya hodai neda:lol::lol::lol::lol::lol:
     
    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    මාතර කිඹුලා;10147440 said:
    නෑ නෑ මචන් මට ඔය හම්බයොන්ගෙන් වැඩක් නැහැ මේ ගෑනි ඇවිත් බුද්ධාගමට අපහස කරන එකියෙක්ලු මාත් බැලුවම දැක්කේ මීට කලින් දැක්ක මෙයාගෙ ත්‍රෙඩ් එකක් කියෝලා පුදුම විදිහට අප්‍රසන්න වුනා ඉන් පස්සේ තමා මන් ඒකට කමෙන්ට් එක නොදා අර දමිත් කියන පොරය මැසේජ් කලේ එහෙම සිද්දියක් තියෙන්නේ මම බුද්ධාගමේ එකෙක් බන්

    දැන් ඔයා මොනවටද මගේ නමත් ඇදලා ගන්නේ ඕකට?:lol:
    අනික prothean කියලා තියෙන්නේ ඇත්තනේ. ඔයා failed ජාතිවාදියෙක්.
     
    දැන් ඔයා මොනවටද මගේ නමත් ඇදලා ගන්නේ ඕකට?:lol:
    අනික prothean කියලා තියෙන්නේ ඇත්තනේ. ඔයා failed ජාතිවාදියෙක්.

    :lol::lol::lol: අයි නෝ හූ යූ ආ ඕක් සෝ අයි ඩෝන්ට් වොන්ට් ටු ටෝක් විත්ද ගායිස් විත් ටූ ෆේසස්

    horen ussapu tant damma nam wadiya hodai neda:lol::lol::lol::lol::lol:

    පලයන් බන් යන්න මන් හොරකම් කරපු මගුලක් නෙවෙයි එහෙම එකක් නම් ලින්ක් එක දාපන් ඇයි බන් උඹලා ඔක්කෝම ඇටෑක් කරන්නේ :( අළුතින් එකෙක් ආවම තරහත් යනවා ඇයි යකෝ මාර වැඩක් නෙ ලින්ක් එක දාපන් මන් ඉස්සුවා කියලා කියනවා නම් බොරු නොකිය :(:(
     
    Last edited:

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    මාතර කිඹුලා;10147440 said:
    :)

    නෑ නෑ මචන් මට ඔය හම්බයොන්ගෙන් වැඩක් නැහැ මේ ගෑනි ඇවිත් බුද්ධාගමට අපහස කරන එකියෙක්ලු මාත් බැලුවම දැක්කේ මීට කලින් දැක්ක මෙයාගෙ ත්‍රෙඩ් එකක් කියෝලා පුදුම විදිහට අප්‍රසන්න වුනා ඉන් පස්සේ තමා මන් ඒකට කමෙන්ට් එක නොදා අර දමිත් කියන පොරය මැසේජ් කලේ එහෙම සිද්දියක් තියෙන්නේ මම බුද්ධාගමේ එකෙක් බන්
    ඉතිං ධමිත රිප්ලයි කරාද