Windows_7_රහස්_තීම්

niyamai machan
:)

ඉතිං ධමිත රිප්ලයි කරාද
:)

wlcme and thanx mchn.............
:)

:shocked::shocked::shocked::lol::lol:
ඔන්න මම නම් නෙවෙයි මේක දැම්මේ.

:)

ඔය කියන කොල්ලා මුස්ලිම් එකෙක් නේ මුස්ලිම් අය ආගමට සීන් කියන්නේ නෑ මැරුවත් මම කියනවා මම අල්ලා කියලා දෙවියෙක් විස්වාස කරන්නේත් නැහැ එහෙම කෙනෙක්ගෙන් මට වැඩකුත් නැහැ මම ඔය පුහු දෙවිවරු විශ්වාස කරන්නෙත් නැහැ කියලා

දැන් මොනවද කියන්නේ පුංචි නෝනා මම මේකෙ කවුරුවත් නෙමේ තර්ක කරන්න බැරි නම් පරාජය පිලිගන්න
 
Topology

Member
Feb 24, 2011
2,395
225
0
Out of Elakiri.
මාතර කිඹුලා;10147541 said:

දැන් මොනවද කියන්නේ පුංචි නෝනා මම මේකෙ කවුරුවත් නෙමේ තර්ක කරන්න බැරි නම් පරාජය පිලිගන්න

ඔයා කොහොමද මාව දන්නේ ආපු හැටියෙම?. :lol::lol:
පිළිගන්න fake කියලා .
 
sadun_gamage

Active member
  • Mar 7, 2011
    267
    69
    28
    මාතර කිඹුලා;10147485 said:
    :lol::lol::lol: අයි නෝ හූ යූ ආ ඕක් සෝ අයි ඩෝන්ට් වොන්ට් ටු ටෝක් විත්ද ගායිස් විත් ටූ ෆේසස්

    පලයන් බන් යන්න මන් හොරකම් කරපු මගුලක් නෙවෙයි එහෙම එකක් නම් ලින්ක් එක දාපන් ඇයි බන් උඹලා ඔක්කෝම ඇටෑක් කරන්නේ :( අළුතින් එකෙක් ආවම තරහත් යනවා ඇයි යකෝ මාර වැඩක් නෙ ලින්ක් එක දාපන් මන් ඉස්සුවා කියලා කියනවා නම් බොරු නොකිය :(:(

    umba ussala na...copy paste karala...:lol::lol::lol::lol::lol:
     
    sadun_gamage

    Active member
  • Mar 7, 2011
    267
    69
    28
    මාතර කිඹුලා;10147541 said:
    :)

    :)

    :)

    දැන් මොනවද කියන්නේ පුංචි නෝනා මම මේකෙ කවුරුවත් නෙමේ තර්ක කරන්න බැරි නම් පරාජය පිලිගන්න
    kauda ban punchi nona:confused::confused::confused:
     
    ඔයා කොහොමද මාව දන්නේ ආපු හැටියෙම?. :lol::lol:
    පිළිගන්න fake කියලා .

    මම දැනගන්න විදි තියෙන්නේ එකයි නේ නේද ? දැන දැන අහන්නේ මම ඌව ප්‍රොටෙක්ට් කරන්න නොකියා ඉදියි කියලා හිතලා නේ පූසා කියන එකාට තමුන් තමුන්ගෙ ෆේක් එකෙන් හින්ට් ගහලා ඌ අප්සෙට් ගියාම මන් උගෙන් ඇහුවේ ඌ කිව්වා මට කට වහගෙන පාඩුවේ ඉදහන් බන් කියලා ආපු ගමන් කුරුවල් නොවී කොහොම හරි ඌ කිව්වේ නැත්නම් මන් හිතුවේ ෆේක් එක කොල්ලෙක් කියලා නැත්නම් රිප්ලයි මේ විදිහට එන්නේ නෑ අනික වෙනත් දෙන්නෙක් අතර වෙච්ච කන්වසේෂන් එකකට නිකම් පැත්තක ඉන්න එක්කෙනෙක් ෆෝම් වෙන්න විදිහක් නෑ නේද ලැජ්ජාව වහගන්න මෙතන පොඩ්ඩක් බයිලා ගහන්නයි නියම එකවුන්ට එකෙන් ආවෙ කියන එක තේරෙනවා මම කතා කලේ බුද්ධාගම වෙනුවෙන් ඒක දැක දැකත් මට විරුද්ධව කතා කරනවා නම් අනිත් අයත් මට කියන්න දෙයක් නෑ තවත් ඒ ගැන

    :lol::lol:
    මට අද හරියට හිනා යනවා.
    කිඹුලෙක් රිංගලා නේ අද මේකට.
    හේ ......... ඒකනෙ නේද හරි හිනා
    ඇල්බට් අයියා;10147563 said:
    ස්තුතියි මාතර කිඹුලා............
    :) එළකිරි මචන්
    umba ussala na...copy paste karala...:lol::lol::lol::lol::lol:
    මොන මගුලක්ද බන් මේ ඉරිසියාවට බොරු කියන්නේ දාපන්කො ලින්ක් එක උඔලා නිකන් ගෑණු වගේ නෙ මචන් බොරු කියන්නේ තියේනම් දානවකො ලින්ක් එක බොරු නොකිය
    kauda ban punchi nona:confused::confused::confused:
    නෑ නෑ එයාට හරියට ගරු කරලා කතා කරන්න ඕනෙ චරිතයක්
     
    Last edited:
    මේකට කොපි පේස්ට් කියන්නේ උඹ පොට්ටයෙක් අනික හිඩ්න් තීම්ස් ගන්න එක දන්නේ ඌ විතරද බන් දෙයක් කියන්න ඉස්සර පොඩ්ඩක් බලලා කතා කරපන් මහ ලොකුවට වීරයා වගේ කිව්වෙ කොපි පේස්ට් බම්බුවක් කියෝලා බලනවා ඕයි !! මේ ආර්ටිකල් දෙකක් දෙන්නෙක් ලියපු බූරුවා ! :growl::growl: මන් මේක ඉගනගත්තේ මෙතනින් http://www.howtogeek.com/howto/3476/access-international-themes-in-windows-7/ තනියම ආර්ටිකල් එක ලියලා දැම්මේ මම මේක උපුටා ගැනීමක්වත් ට්‍රාන්ස්ලේට් කිරීමක්වත් නෙවෙයි මමයි ලිව්වේ

    වින්ඩෝස් 7 වල හැංගිලා තියන තීම්ස් ටික එළියට ගමු.

    වින්ඩෝස් 7 - මේ වන විට ලෝකයේ භාවිතා කරන මෙහෙයුම් පද්ධති අතරින් ඉදිරියෙන් ඉන්නවනේ.ඒ කොහොම වුණත් වින්ඩෝස් 7 මෙහෙයුම් පද්ධතිය තුළ සැඟවුණු රහස් තාමත් තියනවා.ඉතිං මේ කියන්න යන්නෙත් ඒ වගේ පුංචි රහසක් තමයි.මේ ගැන දන්න අයත් ඉන්න පුළුවන්.නොදන්න අයට දැන ගන්න තමයි මේ කියන්නේ.

    වින්ඩෝස් 7 අපි ස්ථාපනය [Install] කරද්දී කාටත් පොදුවේ දෙන [Default] වෝල්පේපර් සහ තීම්ස් තමයි ලබා දෙන්නේ.තියෙන්නෙ දෙක තුනයි..අනිත් ටික හංගලා තමයි තියෙන්නෙ.ඒ මොකද දන්නවද වින්ඩෝස් 7 අපි ස්ථාපනය [Install] කරද්දී භාෂාවට දෙන්නෙ English[us].ඒ නිසා අපිට දෙන්නෙ ඇමරිකාවෙ දර්ශන තියෙන වෝල්පේපර් සහ තීම්ස්.

    ඒත් ඉතිං අපිට අවශ්‍ය නම් අනෙකුත් තීම්ස් ටික ලබා ගැනීමේ හැකියාවත් තියනවා.වැඩේ කරන්නේ මෙහෙමයි.

    ස්ටාට් මෙනුවෙ සර්ච් බොක්ස් එකට ගිහින් c:\Windows\Globalization\MCT කොටලා Enter කරන්න.

    දැන් c:\Windows\Globalization\MCT තුළ MCT-AU, MCT-GB, MCT-US, MCT-ZA කියලා උප ෆෝල්ඩර වින්ඩෝස් එක්ස්ප්ලොරර් එකේ දකින්න පුළුවන්.

    උප ෆෝල්ඩර විවෘත කරලා තීම් උඩ කොටලා [Doble Click] තීම් එකතු කර ගන්න පුළුවන්.

    ඔබට ජය.....!

    ===================================================================================================================

    හායි මචන්ලා සුබ වෙසක් මංගල්‍යයක් වේවා ! හායි කිව්වට කට්ටිය බලනවා ඇති මේ කවුද මේ කියලා. මම මේ කිඹුලා මතක ඇති කාලෙක ඉදලා හැමොම මට කියන්නෙ කිඹුලා ඉතින් අද ඉදලා කිඹුලත් එළකිරි සමාජයේ සාමාජිකයෙක් වෙන්න තීරණය කෙරුවා හාල් කෑලි සයිට් දහසක් තිබුනත් එළකිරිම සයිට් තියෙන්නේ එකයිනේ ඉතින් මෙන්න මාතර කිඹුලත් සෙට් වුනා එළකිරි පවුලට ! ආ තවත් එකක් මාතර කිව්වට කිඹුලා හැදී වැඩුනෙ කොළඹ නැත්නම් කට්ටිය අහන්න ගනියි මාතර කොහේද කිඹුල්ලු කියලා !

    ඉතින් එළකිරියට කිඹුලෙක් ආපු ප්‍රීතිය නිමිත්තෙන්, හාහා පුරා කියලා මන් උඹලට පුදුම හිතෙන රහසක් කියන්නයි යන්නේ මේක බිල් ගේට්ස් අන්කල් වින්ඩෝස් සෙවන්වල හංගල තියෙන තීම් ගැන රහසක් රහස මෙන්න මේකයි ලං වෙලා අහගන්න .. ලංකාවේ අපේ හැමෝම වින්ඩෝස් 7 ස්ථාපනය [Install] කරද්දී පොදුවේ භාෂාවට දෙන්නෙ English[us]නෙ වෙනත් භාෂාවක් දෙන්න බෑනේ මොකද එහෙම කළොත් පරිගණකය ඔන්වෙන්නේ ඒ අපභ්‍රංශවලින් කට්ටියට කියන්ඩ මට ඒක එකපාරක් ඒ සිද්ධිය වුනා. ඉතින් English[us] දාලා ස්ථාපිත කරපු සෙවන් යූස් කරන අපි හැමෝටම පොදුවේ අමරිකාවේ දර්ශණ අඩංගු වෝල් පේපර්ස් සහ තීම් කීපයක් විතරයි ලැබෙන්නේ අනික්වා තියෙන්නේ හංගලා ! ඒ හංගපු තීම් එළියට එන්නේ ඒකට අදාල භාෂාව දීලා සෙවන් දැම්මොත් විතරයි ඉතින් එහෙම නොකර උවමනා නම් පොඩි නූල් සූත්තරයක් දාලා ඒ තීම් ටික අරගන්න අපට පුළුවන් ! වැඩේ කරන්නේ මේ විදිහට

    ස්ටාර්ට් මෙනූ එකේ සර්ච් බොක්ස් එකට ගිහින් c:\Windows\Globalization\MCT කියලා ගහලා Enter කරන්න.

    දැන් c:\Windows\Globalization\MCT ෆෝල්ඩරේ ඕපන් වෙනවා ඒකෙ ඇතුලෙ නොයෙකුත් රටවල කෙටි නාමවලින් නම් කළ ෆෝල්ඩර් දකින්න පුළුවන් සේරටම එකපාර යන්න බෑනේ ඉතින් ඒවායින් කැමතිම ෆෝල්ඩරයකට මුලින්ම යන්න

    එතකොට Theme කියන ෆෝල්ඩරය දකින්න ලැබෙනවා ඒක ඕපන් කරලා ඇතුලෙ තියෙන තීම්ස් ඔයාගේ පරිඝණකයට එකතු කරගන්න පුළුවන් !

    කිඹුලගෙ පළවෙනි පෝස්ට් එකට මොනවා හරි කියලා යන්න වෙලාව තියේ නම් කිඹුල් ෆ්රෙන්ඩ්ට රික්වෙස්ට් එකකුත් දාන්ඩ දැන් මොනවද කියන්නෙ ආ සුභ දවසක් මචන්ලා හැමෝටම !

    වින්ඩෝස් 7 - මේ වන විට ලෝකයේ භාවිතා කරන මෙහෙයුම් පද්ධති අතරින් ඉදිරියෙන් ඉන්නවනේ.ඒ කොහොම වුණත් වින්ඩෝස් 7 මෙහෙයුම් පද්ධතිය තුළ සැඟවුණු රහස් තාමත් තියනවා.ඉතිං මේ කියන්න යන්නෙත් ඒ වගේ පුංචි රහසක් තමයි.මේ ගැන දන්න අයත් ඉන්න පුළුවන්.නොදන්න අයට දැන ගන්න තමයි මේ කියන්නේ.

    වින්ඩෝස් 7 අපි ස්ථාපනය [Install] කරද්දී කාටත් පොදුවේ දෙන [Default] වෝල්පේපර් සහ තීම්ස් තමයි ලබා දෙන්නේ.තියෙන්නෙ දෙක තුනයි..අනිත් ටික හංගලා තමයි තියෙන්නෙ.ඒ මොකද දන්නවද වින්ඩෝස් 7 අපි ස්ථාපනය [Install] කරද්දී භාෂාවට දෙන්නෙ English[us].ඒ නිසා අපිට දෙන්නෙ ඇමරිකාවෙ දර්ශන තියෙන වෝල්පේපර් සහ තීම්ස්.

    ඒත් ඉතිං අපිට අවශ්‍ය නම් අනෙකුත් තීම්ස් ටික ලබා ගැනීමේ හැකියාවත් තියනවා.වැඩේ කරන්නේ මෙහෙමයි.

    ස්ටාට් මෙනුවෙ සර්ච් බොක්ස් එකට ගිහින් c:\Windows\Globalization\MCT කොටලා Enter කරන්න.

    දැන් c:\Windows\Globalization\MCT තුළ MCT-AU, MCT-GB, MCT-US, MCT-ZA කියලා උප ෆෝල්ඩර වින්ඩෝස් එක්ස්ප්ලොරර් එකේ දකින්න පුළුවන්.

    උප ෆෝල්ඩර විවෘත කරලා තීම් උඩ කොටලා [Doble Click] තීම් එකතු කර ගන්න පුළුවන්.
     
    upulcla

    Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    හරි හරි...මචෝ ....ඔබව පිලිගන්නවා ...!!!
    හැබැයි කිබුලෙක් කියල හිතාගෙන ඉන්න හුනෙක් නෙමෙයි නේ....

    welcome.jpg
     
    ane pala kimbulo yanna

    :lol::lol::lol: ඇද්ද තොට :cool: ඒකනෙ මචන් කියන්නේ කෑ ගහන්න ඉස්සර පොඩ්ඩක් බලන්න තිබ්බනේ මට තරහක් නෑ හැබැයි මුල පිටුවෙම දැම්මනම් කට්ටිය මාව බයිටට ගන්නව මගෙ වැරැද්දක් නැතුව
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    මමත් දාගෙන ඉන්නේ අප්‍රිකානු අලියා ඉන්න වෝල්පේපර් එක.......
    ඒවා ලස්සනයි අනිත් ඒවට වඩා...

    Good post!

    ane pala kimbulo yanna

    මාතර කිඹුලා;10147796 said:
    :lol::lol::lol: ඇද්ද තොට :cool: ඒකනෙ මචන් කියන්නේ කෑ ගහන්න ඉස්සර පොඩ්ඩක් බලන්න තිබ්බනේ මට තරහක් නෑ හැබැයි මුල පිටුවෙම දැම්මනම් කට්ටිය මාව බයිටට ගන්නව මගෙ වැරැද්දක් නැතුව

    පදනමක් නැතුව එක එක අය කියන කතා ගනන් ගන්න එපා....:yes:
    Good luck!

    .
     
    sadun_gamage

    Active member
  • Mar 7, 2011
    267
    69
    28
    මාතර කිඹුලා;10147796 said:
    :lol::lol::lol: ඇද්ද තොට :cool: ඒකනෙ මචන් කියන්නේ කෑ ගහන්න ඉස්සර පොඩ්ඩක් බලන්න තිබ්බනේ මට තරහක් නෑ හැබැයි මුල පිටුවෙම දැම්මනම් කට්ටිය මාව බයිටට ගන්නව මගෙ වැරැද්දක් නැතුව
    hora kiubula....i :love: u