Pattaa Rep
redcafe Well-known member Jun 3, 2009 1,884 94 48 Feb 27, 2016 #83 700kwath yanne ne hondata hodala pathara kolekin alluwama della yanwa, mn hemadaama ehemai karanne
powers Well-known member Dec 8, 2008 3,278 433 83 Nittambuwa Feb 27, 2016 #85 Good Post saho..TFS.Rep +8
rajitha_ks Well-known member Jan 13, 2009 8,855 1,302 113 Feb 27, 2016 #86 මචෝ ඔය කියන ට්‍රීට්මන්ට් එක කරන්න හොඳ තැනක් කියපන්කො
GAC Well-known member Jul 14, 2009 8,179 677 113 ගෙන්දගම් පොළොve Mar 1, 2016 #90 මචං මේක anti glare එකක්ද? රෑට headlight එක වැදුනම අන්දොස්වෙනවා.. windscreen එකම glow වෙනවා..
Taser Well-known member Jan 2, 2016 223 423 63 මහනුවර Mar 1, 2016 #91 GAC said: මචං මේක anti glare එකක්ද? රෑට headlight එක වැදුනම අන්දොස්වෙනවා.. windscreen එකම glow වෙනවා.. Click to expand... මේක anti glare එකක් නෙවෙයි. හැබැයි මෙහෙම එකක් තියෙනවා. ඔයාගේ Windscreen එකේ බොහෝවිට ඇසිඩ් රෙන් ස්පෝට්ස් ඇතිනේ. ඒවා හන්දා Glair එක වැඩි වෙනවා. එක හන්දා ඒවා අයින් කරලා මේක ගවොත් යම් සහනයක් ලැබෙයි.
GAC said: මචං මේක anti glare එකක්ද? රෑට headlight එක වැදුනම අන්දොස්වෙනවා.. windscreen එකම glow වෙනවා.. Click to expand... මේක anti glare එකක් නෙවෙයි. හැබැයි මෙහෙම එකක් තියෙනවා. ඔයාගේ Windscreen එකේ බොහෝවිට ඇසිඩ් රෙන් ස්පෝට්ස් ඇතිනේ. ඒවා හන්දා Glair එක වැඩි වෙනවා. එක හන්දා ඒවා අයින් කරලා මේක ගවොත් යම් සහනයක් ලැබෙයි.
sanjaya1975 Well-known member Sep 13, 2011 2,258 1,724 113 Apr 15, 2016 #94 ක්ලීන් කරන එක ටුත් පේස්ට් ගාල කරන්න පුළුවන්..... Last edited: Apr 15, 2016
rashee_irosh Well-known member Jan 11, 2009 12,471 1,319 113 Earth Apr 15, 2016 #95 tfs watinawa machan
Hasistranger Well-known member Oct 21, 2010 12,898 6,481 113 Western Province, SL Apr 15, 2016 #96 ගොඩක් වටිනවා මචෝ
prashan3000 Well-known member Apr 10, 2011 3,923 1,004 113 Apr 15, 2016 #97 මේක ගාපු ගමන් හොදයි ..... නමුත් කල් යද්දී වයිපරේ කොටන්න ගන්නවා....... side mirrors වලට නම් හොදයි