Windscreen නැති කරන ඇසිඩ් Rain spots

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
මචන් ඔය කියන උලව්ව බයික් හෙල්මට් වල වයිසර් එකේ ගාන්න බැරිද?

වැස්ස වෙලාවට යද්දී වතුර හිටින එක හෙන වදයක්.දවල්ට නම් අවුලක් නෑ.රෑට වයිසර් එකේ වතුර බින්දු බින්දු අල්ලා තියෙද්දී ලයිට් එලිය වැදුනම අනාතයි
 
Taser

Well-known member
  • Jan 2, 2016
    223
    423
    63
    මහනුවර
    මචන් ඔය කියන උලව්ව බයික් හෙල්මට් වල වයිසර් එකේ ගාන්න බැරිද?

    වැස්ස වෙලාවට යද්දී වතුර හිටින එක හෙන වදයක්.දවල්ට නම් අවුලක් නෑ.රෑට වයිසර් එකේ වතුර බින්දු බින්දු අල්ලා තියෙද්දී ලයිට් එලිය වැදුනම අනාතයි

    හෙල්මට් එකේ ඕක ගාන්ඩ බෑ මචන්.:no::no: ඕක වීදුරු වලට විතරයි. ඒ වැඩේට හරියන එකක් තියෙනවා:yes::yes:. මම හොයලා පොස්ට් එකක් දාන්නම්.
     
    Cyberoam

    Member
    Aug 21, 2014
    995
    43
    0
    Sri Lanka
    Machan windscreen eke white spots wage hama thanama ena ekata solution ekak tiyenawada, chlorine mixed wathuren thamai mama vahane hodanne . i mean its tap water.
     
    Taser

    Well-known member
  • Jan 2, 2016
    223
    423
    63
    මහනුවර
    Machan windscreen eke white spots wage hama thanama ena ekata solution ekak tiyenawada, chlorine mixed wathuren thamai mama vahane hodanne . i mean its tap water.

    වාහනේ සෝදලා හොඳට හිහිදන්ට. එත් තියෙනවා නම් Acid Rain Spots තමයි. එහෙම වුනොත් මම කියලා තියෙන විදියට Clean කරන්ඩ වෙනවා.
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    හෙල්මට් එකේ ඕක ගාන්ඩ බෑ මචන්.:no::no: ඕක වීදුරු වලට විතරයි. ඒ වැඩේට හරියන එකක් තියෙනවා:yes::yes:. මම හොයලා පොස්ට් එකක් දාන්නම්.

    අඩෝ තෑන්ක්ස් මචන්
    පුලුවන්නම් හොයලා දෙන්න ලොකු උදව්වක් :yes:
     
    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,236
    351
    83
    patta post eka ban mage wahane aran 01 year genakota penawa elata dan wahiddi nikan tharu payala wage issraha ena unge light eliyata mal penawa...
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,320
    20,710
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif
     
    chimpa

    Junior member
  • Aug 18, 2006
    170
    7
    18
    Use a good brand compound as an alternative. I have used Meguiars compound and they do a fair job. But they have spefic product for this purpose, that i think is better. But ONLY use good branded one, because you cant afford a windscreen scratches.