windshield washer fluid reservoir එකට නිකන්ම ටැප් වතුර

tha123

Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    බොන වතුර දාපන් කිවුල වතුර නැතුව.. කිසි අවුලක් නෑ. (ළිං වතුර or ටැප් වතුර) ඒත් එක්ක car service center / super market වල තියෙනවා windscreen cleaning liquid එකක්.. ඒකෙන් බිංදු 5,6ක් දාන්න තියෙන්නේ වතුරට මික්ස් කරලා... එතකොට windscreen එක හොදට ක්ලීන් වෙනවා..
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,993
    13,554
    113
    35
    Spain
    ඕවට තියෙනවා මචන් බ්ලින්කර් ෆ්ලුයිඩ් කියල එකක්, එක කඩෙන් අරං දාපං
     
    • Haha
    Reactions: Thiefx

    lilman

    Well-known member
  • May 10, 2009
    40,961
    54,538
    113
    Colombo
    බොන වතුර දාපන් කිවුල වතුර නැතුව.. කිසි අවුලක් නෑ. (ළිං වතුර or ටැප් වතුර) ඒත් එක්ක car service center / super market වල තියෙනවා windscreen cleaning liquid එකක්.. ඒකෙන් බිංදු 5,6ක් දාන්න තියෙන්නේ වතුරට මික්ස් කරලා... එතකොට windscreen එක හොදට ක්ලීන් වෙනවා..

    බොන වතුර ටිකක් කිවුල තියනව.එතකොට මොකද කරන්නෙ ??
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    ඕවට තියෙනවා මචන් බ්ලින්කර් ෆ්ලුයිඩ් කියල එකක්, එක කඩෙන් අරං දාපං

    මාත් දාන්නෙ Blinker fluid 👌

    Service එකෙන් පස්සෙ blinkers වලට දාල ඉතුරු උන blinkers fluid වතුර එක්ක windshield washer reservoir එකට දානවා.
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,872
    3,375
    113
    Tap water awulak naa. Et washer fluid ekak dammama windscreen ekata mokak hari alena deyak wetunama ehema hondata wash wenawa. Wiper ekata windscreen eka heerenawa aduyi.

    ඕවට තියෙනවා මචන් බ්ලින්කර් ෆ්ලුයිඩ් කියල එකක්, එක කඩෙන් අරං දාපං
    Ok 🤭
    ------ Post added on Apr 3, 2026 at 7:45 PM