wine biwa

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    he he kisi wenasak na. ugurata ena eka witharai. ammala danne na, almariye hangala thiyenne :lol:

    යකෝ උඹ වයින් වීදුරවක් ද බිව්වේ..? බෝතල් 2ක් වත් බොන්න ඕනේ.. එතකොට නම් වදිනවා.. :P
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    වයින් පල්ලට ගහල බලපන්.... වදිනවද කියලා...:P
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    පැටියා;18550841 said:
    අපෙ යාලුවොත් දැං වයින් බොන්නෙ බං. දරු පවුල් වෙච්ච එවුං :dull:
    ow ban matath dan 27 k :(
    brain cells walata podi punch ekak denna kiyala biwe.
    wadak na wage :(
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    11% thiyanawa :)

    11% මොනවා කරන්නද බං.. අඩුගානේ 14.5 වත් උනා නම් ඔන්න හරි.. ලංකාවෙන් ගත්ත එකක්ද ? මෙහෙ ලාබෙට විකුනන ඒවා නම් මෙලෝවැඩක් නෑ.. ඊට වඩා හොදයි ලයන් ස්ට්‍රෝන් එකක් ගහන එක...
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    11% මොනවා කරන්නද බං.. අඩුගානේ 14.5 වත් උනා නම් ඔන්න හරි.. ලංකාවෙන් ගත්ත එකක්ද ? මෙහෙ ලාබෙට විකුනන ඒවා නම් මෙලෝවැඩක් නෑ.. ඊට වඩා හොදයි ලයන් ස්ට්‍රෝන් එකක් ගහන එක...

    ow ban California ekak
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    වයින් බිව්වට වෙරි වෙන්නෙ නෑ බන්. වයින් වල තියෙන්නෙ ගොඩක් අඩු ඇල්ඛොල් ප්‍රතිශතයක්. හැබැයි ඉතින් ටොලරන්ස් එක අඩු කෙනෙක්ට වයින් විදුරුවක් බිව්වත් වදින්න පුලුවන්.
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    වයින් බිව්වට වෙරි වෙන්නෙ නෑ බන්. වයින් වල තියෙන්නෙ ගොඩක් අඩු ඇල්ඛොල් ප්‍රතිශතයක්. හැබැයි ඉතින් ටොලරන්ස් එක අඩු කෙනෙක්ට වයින් විදුරුවක් බිව්වත් වදින්න පුලුවන්.

    math awurudu ganakin alcohol gaththe ada machan. eth wadune na :)