ආයුබෝවන් සියලු දෙනාටම සුභ අලුත් අවුරුද්දක් වේවා.
ගස්ලබු ගෙඩියේ ඇට ගනන් කිරීමේ එළකිරි අවුරුදු තරගයේ ගස්ලබු ගෙඩියේ තිබූ ඇට ගනන වන්නේ 953 යි.
මෙම වසරේ කිසිම කෙනක්ට නිවැරදි පිලිතුර ලබාදීමට හැකියාවක් ලැබිලා නෑ එත් අපේ @tha123 සහෝදරයා ආසන්න වශයෙන් ඇට ගනන 961 ක් ලෙස පිලිතුර ලබාදීලා තිබෙනවා ඒ අනුව මෙම වසරේ ජයග්‍රාහකයා ලෙස @tha123 සහෝදරයාව තෝරා ගන්නවා
@tha123
https://elakiri.com/threads/gas-lab...line-awrudu-2021.1983487/page-7#post-26303417
ජයග්‍රාහකයාට ත්‍යාගය වශයෙන් Reload එකක් ලැබෙනවා
ජයග්‍රාහකයාට උනුසුම් සුභ පැතුම්.
ගස්ලබු ගෙඩිය තිබු ඇට ගනන මෙම Password එක R$J^w9d7ZvD8@vNf+cPU මගින් තරගය පැවැත්වූ ත්‍රෙඩ් එකට ගොස් බැලිය හැක.

මමනේ දිනල තියෙන්නේ..