[Winner] - ElaKiri Online Awrudu 2021 - Gas labu gediye ata ganan kireema

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,953
    152,898
    113
    The Rock Clapping GIF
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,655
    1
    6,345
    113
    ආයුබෝවන් සියලු දෙනාටම සුභ අලුත් අවුරුද්දක් වේවා. 🙏ගස්ලබු ගෙඩියේ ඇට ගනන් කිරීමේ එළකිරි අවුරුදු තරගයේ ගස්ලබු ගෙඩියේ තිබූ ඇට ගනන වන්නේ 953 යි.

    මෙම වසරේ කිසිම කෙනක්ට නිවැරදි පිලිතුර ලබාදීමට හැකියාවක් ලැබිලා නෑ එත් අපේ @tha123 සහෝදරයා ආසන්න වශයෙන් ඇට ගනන 961 ක් ලෙස පිලිතුර ලබාදීලා තිබෙනවා ඒ අනුව මෙම වසරේ ජයග්‍රාහකයා ලෙස @tha123 සහෝදරයාව තෝරා ගන්නවා

    527796.jpg

    @tha123

    https://elakiri.com/threads/gas-lab...line-awrudu-2021.1983487/page-7#post-26303417

    ජයග්‍රාහකයාට ත්‍යාගය වශයෙන් Reload එකක් ලැබෙනවා

    ජයග්‍රාහකයාට උනුසුම් සුභ පැතුම්.

    ගස්ලබු ගෙඩිය තිබු ඇට ගනන මෙම Password එක R$J^w9d7ZvD8@vNf+cPU මගින් තරගය පැවැත්වූ ත්‍රෙඩ් එකට ගොස් බැලිය හැක.​

    adoo Noo...:lol: මමනේ දිනල තියෙන්නේ..🙈:love2::love2:

    තෑග්ග ලැබුනා එලකිරි වැසියනි:D:love:

    elakiri reload win.jpg


    හිතුවටත් වඩා ලොකු තෑග්ගක් එවල තිබ්බා..:love: Thanks @Hashan dis & other sponsors..:love: හැම අවුරුද්දෙම ගස් ලබ්බේ ඇට තරගය තියන්න පුලුවන් වෙන්න කියලා පාර්තනා කරනවා...:D:yes::love: