winsows 10 faster

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    M2 SSD gahanna puluwanda balnna mulin.
    Ram 8gb ekak gahanna loku wenasak wei
    yes. for WIndows 10 SSD should be the first thing to upgrade.
    And install the oS to SSD and set paging to SSD also. then with 4 GB most probably Machine will respond faster
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    Ram gahanna oni naha okata caddy ekak gahala ssd ekak gahapan bn nvme nahane okata kohomath . Nikan 120 wage ekak hodatama athi ubata ekata 5000 ta aduwen yanne.
    128 gawenanwath madi ban. aduma 480GB wath daganna. 5 month wage wada karanakota C eka pirenawa ban.
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    first priority එක හාඩ් ඩිස්ක් එක මචන්. හාඩ් ඩිස්ක් එක නිතරම රීඩ් කරනව. කම්පියුටර් එකක සාමාන්‍ය ස්පීඩ් එක කියල අපිට තේරෙන්නෙ බූට් වෙන්න යන වෙලාව, සොෆ්ට්වෙයා එකක් ඕපන් කරපුවාම ඕපන් වෙන්න යන වෙලාව, තව වැඩ කරනකොට වැඩකරන සොෆ්ට්වෙයා එක ස්ටක් නොවී වැඩකරන්න පුුලුවන් වෙන එක වගේ දේවල්නෙ.

    ඔය ඔක්කොම ස්ලෝ වෙන්න හේතුව හාඩ් ඩිස්ක් එක. සාමාන්‍ය ඔෆිස් වැඩවලට 4GB රැම් එකක් හොඳටම ඇති. හාඩ් ඩිස්ක් එක ස්පීඩ් කරපු ගමන් අර කියපු හැම දේම ස්පීඩ් වෙනව. ඒක නිසා රැම් එකට අත තියන්න කලින් SSD එකක් ගහල වෙනස බලන්න
    කියන්න හිතන් හිටපු දේ පැහැදිලිව ලස්සනට කියලා 👏👏
     

    asirir

    Well-known member
  • Jan 31, 2008
    462
    404
    63
    lanka
    ssd ekak dammath athi. ram is option

    mama weda karanne celeron, 128 ssd, 4gb ram
    normal weda walata hodatama athi