මම ඉස්සර ලංකාවෙන් එනකොට ඇදුම් ගොඩක් ගේනවා. දැන් නම් එහෙම කරන්නේ නැහැ. මෙහෙ ඊට වඩා හොද තත්වයේ ඇදුම් ලංකාවේ ගානට වගේ ගන්න පුළුවන්. දැන් ලකාවේ ඇදුම් ඉස්සර වගේ අඩුවට නැහැ. කෑමබීම පවා. මට පිස්සු හැදෙනවා යන වියදම් වල හැටියට. canadawe වියදමම යනවා වගේ.
ලන්කවෙන් ගන්නවානම් නුවරඑලිය පැත්තේ අඩුවට ගන්න පුලුවන්. හොදට හොයල ගන්න ඕනේ (පොඩි පොඩි upset තියෙනවා සමහරවිට). ඔඩෙල් නම් අස්ප ගනම්.
හොදම දේ දැනට ලංකාවෙන් අඩුවට ඇදුම් ටිකක් අරගන්න (house of fashion unath kamak naha). winter එක ඉවර උනාම, ගොඩක් අඩුවට දානවා (50-70%) විතර. $100 විතර වෙන හොද ඇදුමක් $30-$40 ගන්න පුළුවන්. සමහරවෙලාවට clearance කියල කුණු කොල්ලෙට දානවා.
මෙහෙ -20,-30C යනවා. මා අදින්නේ සමහරවෙලටව single-layer jacket (හොද ඒවා). මම හිතන්නේ නැහැ -5,-10 යනකොට double layer jacket ඕන කියල. ඕනේ නම් sweater එකක් අදාල උඩින් jacket එක දන්නා. -5,-10 කියන්නේ winter එකක්ද බන්?