Winter බඩු ටිකක් + USA වලට

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    Winter බඩු ටිකක් ගන්න ඕනි USA යන්න, මොනාද ගන්න ඕනි, එහෙන් ගන්න එකද හොද? ටෙක්සාස් තමා ඩෙස්ටිනේශන් එක
    ඇඩො නොහ්. උබත් යනවද? Good luck.

    House of Fashion
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස
    ඇඩො නොහ්. උබත් යනවද? Good luck.

    House of Fashion
    කලින් ඇහුවේ එක පාරක් ත්‍රෙඩ් එකක් දාලා.යමන් කියලනේ උබලනේ කිව්වෙ. ඔව් බන් ශේප් එකේ යනවා දැන් 28යි. phd එක කරලා එනවා.
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,791
    11,157
    113
    කලින් ඇහුවේ එක පාරක් ත්‍රෙඩ් එකක් දාලා.යමන් කියලනේ උබලනේ කිව්වෙ. ඔව් බන් ශේප් එකේ යනවා දැන් 28යි. phd එක කරලා එනවා.
    ado gud lak balloo. uba ehe rassawak karanne naane?
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස
    ado gud lak balloo. uba ehe rassawak karanne naane?
    ස්ටුඩන්ට් බන් යන්නේ.සටුෆන්ඩ් එකෙන් ගේමක් ගහනවා. යන්නයි මුල් මාස 2යි මගෙන් කරගන්නේ.කට්ටක් ඉතිං

    ado gud lak balloo. uba ehe rassawak karanne naane?
    ස්ටුඩන්ට් බන් යන්නේ.සටුෆන්ඩ් එකෙන් ගේමක් ගහනවා. යන්නයි මුල් මාස 2යි මගෙන් කරගන්නේ.කට්ටක් ඉති
    @Bimmer can you help him?
    ටෙක්සාස් ද? මැසේජ් එකක් දාගෙන යමන්කෝ
    ------ Post added on Jul 2, 2025 at 7:22 PM
     
    • Love
    Reactions: wissnshaftler

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,860
    11,307
    113
    Winter බඩු ටිකක් ගන්න ඕනි USA යන්න, මොනාද ගන්න ඕනි, එහෙන් ගන්න එකද හොද? ටෙක්සාස් තමා ඩෙස්ටිනේශන් එක
    ehena ganin, mey dawas wala unta grisme
     
    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,125
    3,061
    113
    Winter බඩු ටිකක් ගන්න ඕනි USA යන්න, මොනාද ගන්න ඕනි, එහෙන් ගන්න එකද හොද? ටෙක්සාස් තමා ඩෙස්ටිනේශන් එක
    Texas wala lokuwata winter ekak na. Dallas wage nam snow karanawa.

    Austin, San Antonio or Houston ehema na. Eka dawasak wage snow karai.

    Lankawen ganna epa. Kohls walin ganna mehe awith. Discounts sahenna tiyenawa.

    Oyata used ewa awulak nattan Goodwill kiyala thrift shops tiyenawa. $10 ta wage hoda winter jackets ganna puluwan.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස
    Texas wala lokuwata winter ekak na. Dallas wage nam snow karanawa.

    Austin, San Antonio or Houston ehema na. Eka dawasak wage snow karai.

    Lankawen ganna epa. Kohls walin ganna mehe awith. Discounts sahenna tiyenawa.

    Oyata used ewa awulak nattan Goodwill kiyala thrift shops tiyenawa. $10 ta wage hoda winter jackets ganna puluwan.
    පටන් ගන්න වෙන්නේ ඒවගෙන් තමයි, සල්ලි නෑනේ ඉතිං
     
    • Like
    Reactions: Naughtykolla48

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    I never buy winter clothes from SL even though I live in UK.
    රෙදි නං ලංකාවෙ කොහොමත් කොලිටි ඒව නැහැනේ
    බ්‍රැන්ඩඩ් ඒව තිබුනත් හරි සිලෙක්ශන් එකක් නැහැ
    Winter cloths වගේ හෙනම niche අයිටම් winter එකක් තියන රටකින් ගත්තානං කොලිටි ඒව ගන්න තිබුනා, එක නිසා එහෙන්ම ගන්න
     
    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,125
    3,061
    113
    පටන් ගන්න වෙන්නේ ඒවගෙන් තමයි, සල්ලි නෑනේ ඉතිං
    Thrift shops walata mama gihin tiyenawa. Kisima awulak na machan. Used kala kiyala pennewath na adum.

    Northface wage brand ekakin ganin gannakota. Ewa sahenna durable.

    Thawa wathura yanne nathi winter boots ganin. Wathura giyoth dryers wala dala welanna one. Eka poddak awul.

    Timberland brand eken boots ganin. Aurudu ganak use karanna puluwan
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,791
    11,157
    113
    ස්ටුඩන්ට් බන් යන්නේ.සටුෆන්ඩ් එකෙන් ගේමක් ගහනවා. යන්නයි මුල් මාස 2යි මගෙන් කරගන්නේ.කට්ටක් ඉති
    Alwk naa cuddaa. gema gahamuuu. ado sudu httakata gema gahapan khmahari,. apee nama thiyala waren

    suba pathum from #6inchesEK