Winter බඩු ටිකක් + USA වලට

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,860
    11,307
    113
    Alwk naa cuddaa. gema gahamuuu. ado sudu httakata gema gahapan khmahari,. apee nama thiyala waren

    suba pathum from #6inchesEK
    මොනාද බන් මෙ කියවන්නෙ, මොනා නැතත් කමක් නැ කොහෙ හරි ගියාත් හුකන්න එක තමයි ඔලුවෙ තියෙන්නෙ, යකො ගෙමක් ගහන්න යන එවුන් ගහන එවා උන්ගෙ කතා උම්බ දන්නෙ නැ, අනිත් එක උම්බෙ නම තියන්නෙ එහෙ උ ගැනියෙකුට හිකුවා කියලා, මොකටද?

    චික් මෙකෙ ලැගලාම මගෙ කටත් හැකර වෙලා.

    ස්ටුඩන්ට් බන් යන්නේ.සටුෆන්ඩ් එකෙන් ගේමක් ගහනවා. යන්නයි මුල් මාස 2යි මගෙන් කරගන්නේ.කට්ටක් ඉතිං


    ස්ටුඩන්ට් බන් යන්නේ.සටුෆන්ඩ් එකෙන් ගේමක් ගහනවා. යන්නයි මුල් මාස 2යි මගෙන් කරගන්නේ.කට්ටක් ඉති

    ටෙක්සාස් ද? මැසේජ් එකක් දාගෙන යමන්කෝ
    ------ Post added on Jul 2, 2025 at 7:22 PM
    ah ela, all the best! igena ganna eka kohomath karaganna balanna, eka thamai goda yanna thiyenne ehe thawa visa dik karaganna sahaa PR ganna (wena ratakata wunath)
    ------ Post added on Jul 2, 2025 at 8:28 PM
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    කලින් ඇහුවේ එක පාරක් ත්‍රෙඩ් එකක් දාලා.යමන් කියලනේ උබලනේ කිව්වෙ. ඔව් බන් ශේප් එකේ යනවා දැන් 28යි. phd එක කරලා එනවා.
    Subject?
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,791
    11,157
    113
    මොනාද බන් මෙ කියවන්නෙ, මොනා නැතත් කමක් නැ කොහෙ හරි ගියාත් හුකන්න එක තමයි ඔලුවෙ තියෙන්නෙ, යකො ගෙමක් ගහන්න යන එවුන් ගහන එවා උන්ගෙ කතා උම්බ දන්නෙ නැ, අනිත් එක උම්බෙ නම තියන්නෙ එහෙ උ ගැනියෙකුට හිකුවා කියලා, මොකටද?

    චික් මෙකෙ ලැගලාම මගෙ කටත් හැකර වෙලා.
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: #6inchesEK
    kannai sukannai pamanai
     
    • Like
    Reactions: Kodiya97

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,430
    113
    කලින් ඇහුවේ එක පාරක් ත්‍රෙඩ් එකක් දාලා.යමන් කියලනේ උබලනේ කිව්වෙ. ඔව් බන් ශේප් එකේ යනවා දැන් 28යි. phd එක කරලා එනවා.
    :shocked: (y)
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,605
    22,752
    113
    අම්බකිස්ස
    Chemistry බන්.


    උබලගේ ලමයෙත් වුනත් පලවෙනි පාර මෙඩිසින් සිලෙක්ට් නැත්තං කොලඹ,ජපුර කැලණිය වගේ සයන්ස් එකකට යවන්න බය වෙන්න එපා, ඔප්‍රචුනිටීස් තියෙනවා ඕනි තරන්, අපේ ගෙවල්වලට හයියයි දැනුමයි තිබ්බා නන් මේවා මීට කලින් කරන්න තිබ්බා.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    Chemistry බන්.


    උබලගේ ලමයෙත් වුනත් පලවෙනි පාර මෙඩිසින් සිලෙක්ට් නැත්තං කොලඹ,ජපුර කැලණිය වගේ සයන්ස් එකකට යවන්න බය වෙන්න එපා, ඔප්‍රචුනිටීස් තියෙනවා ඕනි තරන්, අපේ ගෙවල්වලට හයියයි දැනුමයි තිබ්බා නන් මේවා මීට කලින් කරන්න තිබ්බා.
    @mirissanew kiyna memberth chemi phd kare USA. U aaagiya athak nee. @spunkyisii mthkda dial ekage bulath vita aachchi
     
    • Like
    Reactions: Kodiya97

    polGoviya

    Junior member
  • Jan 1, 2024
    29
    52
    13
    I guess you are asking about this fall ? If it's Texas it will be hot AF and even for the winter you wouldn't need winter clothing. Best is to ask someone who lives there already. And you can find much better quality products for same price or even lower while in the US.
    Basically unless you need winter wear for the initial days, don't buy them from SL.
    Can I know the university you enrolled to ?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,539
    72,748
    113
    මාලඹේ
    Winter බඩු ටිකක් ගන්න ඕනි USA යන්න, මොනාද ගන්න ඕනි, එහෙන් ගන්න එකද හොද? ටෙක්සාස් තමා ඩෙස්ටිනේශන් එක
    දැන් කොහෙද යකො Winter 😂
    මෙහේ ඉන්න බැහැ ගිනි ගහනවා Winter Clothes අරගෙන යන්න පිස්සු තද වෙලා ද
     
    • Wow
    Reactions: Asmodeus

    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,692
    113
    ආශ්චර්යමත් රටක
    I suggest buying from there instead of Sri Lanka. You get better quality items for cheaper.

    මෙන්න මේක තමයි මාත් කියන්නෙ.

    මම experience එකෙන්ම කියන්නෙ. HoF එකෙන් වැඩි ගානට ගත්තු ඒවා shit 🤮

    ඊට වඩා කොලිටි ඒව Kmart, Target වල ඊට අඩුවට තියෙනවා. (Australia)
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,048
    1
    28,499
    113
    හිතේ බයකුත් තියෙනවා ඉතිං, ලොකු වැඩ කරන්න ගිහින් ඇන ගනීද කියලත
    The first few months would be hard to adjust due to a new setting and stress. But eventually things will turn out to be better. Focus and mental resilience are essential